Breaking News
Home / ප්‍රධාන පුවත් / ගෝඨාභයගේ ශ්‍රී ලංකා පුරවැසිකම වලක්වන්න ෆොන්සේකා අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශ අධික්ෂණයට! Fonseka supervised the Ministry of Internal Affairs to prevent Gotabhaya’s Sri Lanka citizenship

ගෝඨාභයගේ ශ්‍රී ලංකා පුරවැසිකම වලක්වන්න ෆොන්සේකා අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශ අධික්ෂණයට! Fonseka supervised the Ministry of Internal Affairs to prevent Gotabhaya’s Sri Lanka citizenship

seses

ඉදිරි ජනාධිපතිවරණයේ තීරණාත්මක අපේක්ෂකයා ලෙස ප්‍රගමනය වෙමින් සිටින හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත්විම වලක්වාලිම සදහා එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් පොදුජන පෙරමුණේ පිරිසකගේත් සහයෙන් දේශපාලන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක බව ඉකුත් කාළය තුල ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව දෙස් විදෙස් වශයෙන් එල්ලවු අභියෝග හරහා නිදර්ශණය වෙයි.

මාධ්‍යට මුවාවි දේශපාළන අරමුණක් ඉටුකිරිමට ගොස් අභිරාහස් ලෙස ඝාතනය වු ලසන්ත වික්‍රමතුංග නෑමෑත්තාගේ දියණිය හරහා රටේ සුප්‍රකට ව්‍යාජ මතවාද වපුරන්නෙකු වු මංගල සමරවීර නැමැති දේශපාලකයා විසින් ක්‍රියාත්මක කල කූථ දේශපාලන කුමන්ත්‍රණයක ප්‍රථිපලයක් ලෙස ඇමරිකාවේදි ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ චුදිතයෙකු කරමින් හිටපු ආරක්ෂක ලේකම්වරයාට ඇමරිකානු අධිකරණයේ නඩු පවරා ඇමරිකානු පුරවැසිකම ඉවත්කර ගෑනීමේ ක්‍රියාදාමය වලක්වාලිමට මාන බැලීම සහ ඊට දමිළ ඩයස්පෝරාව හරහා අටවාගත් ව්‍යාජ මානව අයිතිවාසිකම් සංවිධානයකගේද සහය ලබාගෑනීම ප්‍රධාන වන අතර

සිදුකරමින් සිටින ද්‍රෝහී ක්‍රියාදාමයට සමගාමිවම යම් කිසි පුද්ගලයෙකුගේ ශ්‍රී ලංකාවේ පුරවැසිකම සම්බන්ධයෙන් අවසන් තීරණය ගණු ලබන මෙරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශයට පාර්ලිමේන්තු මංත්‍රි සරත් ෆොන්සේකා මහතා ආණ්ඩු පක්ෂයේ අධික්ෂණ මංත්‍රීවරයා ලෙස පත් කිරිම හරහා සරත් ෆොන්සේකා සහ ගෝඨාභය රාජපක්ෂ අතර පවතින නොසිදෙන වෛරී දේශපාලනයද තම වාසියට හරවා ගැනිමේ අවස්ථාවාදී උපක්‍රමකයට යමින් ගෝඨාභය රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකා පුරවැසිකම අහිමි කිරිමේ වෑයමක නිරත වෙමින් සිටින බව අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග පෙන්වාදෙයි.

මෙම දේශපාලන කුමන්ත්‍රණයේ එජාපය ශ්‍රීලනිපය මෙන්ම පොදුජන පෙරමුණේ පිරිසක්ද සිටින බව පෙන්වාදෙන දේශපාලන අභ්‍යන්තර රහස්‍ය ආරංචි මාර්ග සරත් ෆොන්සේකා මහතාට අමාත්‍යධුරයක් දීම ප්‍රතික්ෂේප කල ජනාධිපතිවරයා ඔහු යටතේ පවතින අභ්‍යන්තර කටයුතු පිළිබද අමාත්‍යංශයේ අධික්ෂකයෙකු ලෙස ෆොන්සේකා මහතාව ආණ්ඩුව කල පත්විම ප්‍රතික්ෂේප නොකිරිම ඊට එක් උදාහරණයක් ලෙසද පෙන්වාදෙයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකයා වි ජයග්‍රාණය කිරිමේ වැඩි ඉඩකඩක් රට තුල පවතින බෑවින්  යම් හෙයකින් ඔහු රටේ ජනාධිපති වුවහොත් රටේ මහජන දේපළ වංචාකල සහ පාතාල ක්‍රියාකාරකම්වලට සම්බන්ධවුවන් නියත වශයෙන්ම නීතිය හමුවට ගෙන ඒම හරහා වර්ථමාන දේශපාළකයන් රෑසකට සිය දේශපාළන අනාගතය අවිනිස්චිත වනු ඇතැයි පවතින බියට සාපේක්ෂව වර්ථමාන දේශපාලනයේ බොහෝ පිරිසක් ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපති අපේක්ෂකත්වයට එරෙහිව නිහඩව සහ ප්‍රසිද්ධවත් ද්වන්ධ සටනක නිරතව සිටින අතර

විශේෂත්වයනම් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවිම වලක්වාලිමට ඔහුගේ පවුලේ ප්‍රධාන සාමාජිකයෙකු වු රට පිළිගත් නායකයෙකු දෙසටද සෑකයේ ඈගිල්ල දිගුවී තිබීමය.

About SirilakaNews

Check Also

emblam-1

යුනිසෙෆ් ළමා අරමුදළ ශ්‍රීලංකාව සදහා සිය ලාංජනයෙන් මව ඉවත් කිරිමට තිරණය කරයි. The UNICEF Children’s Fund has decided to remove From his logo the mother for Sri Lanka.

යුනිසෙෆ් ළමා අරමුදළ ශ්‍රීලංකාව සදහා සිය ලාංජනයෙන් මව ඉවත් කිරිමට තිරණයකර තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයට ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *