Breaking News
Home / කලා / ගායන ශිල්පී ප්‍රියන්කර පෙරේරාට හැකිතාක් ඉක්මනින් A+ හෝ O+ වකුගඩුවක් අවශ්‍යයි. Singer Priyankara Perera needs to kidney + A + or O + as soon as possible.

ගායන ශිල්පී ප්‍රියන්කර පෙරේරාට හැකිතාක් ඉක්මනින් A+ හෝ O+ වකුගඩුවක් අවශ්‍යයි. Singer Priyankara Perera needs to kidney + A + or O + as soon as possible.

 download

ජේ. ඒ. මිල්ටන් පෙරේරාගේ ආදරණීය වැඩිමහල් පුතණුවන් මිල්ටන්ගේ හඬ තවත් පරම්පරා කිහිපයකට ගෙනි යන්න ප්‍රියංකර ලොකු වෙහෙසක් ගත්තා.

හැමෝගෙම ආදරය දිනාගත් ප්‍රියංකර ගැන කණගාටුදායක ආරංචියක් කියන්නයි මේ සූදානම් වෙන්නේ.

ප්‍රියංකර මේ දිනවල ගත කරන්නේ අසනීපයෙන්. ඔහුගේ වකුගඩු කෙමෙන් අක්‍රීය වෙමින් පවතින වග වෛද්‍යවරුන් පවසනවා.

හැකිතාක් ඉක්මනින් A+ හෝ O+ වකුගඩුවක් ප්‍රියංකරට අවශ්‍යයි.

එවන් වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි අයකු වෙතොත් එය ප්‍රියංකරට කරනා මහඟු උපකාරයක් වේවි.

0765954441  යන අංකයෙන් දිල්මිත් පෙරේරා ඇමතීමෙන් වැඩි විස්තර ලබා ගැනීමට හැකියාව තිබෙනවා.

 

About SirilakaNews

Check Also

samitha

ලෝකයේ ප්‍රථමවතාවට එකම චිත්‍රපටයකදි මවක් සහ දියණියක් සම්මාන ලැබීම! Mother and Daughter In the same movie Award for the first time in the world

මම විතර සතුටෙන් ඉන්න අම්ම කෙනෙක් නැතුව ඇති මම හැමදාමත් නවකයන් වෙනුවෙන් පෙනී සිටිනවා පසුගියදා ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *