Breaking News
Home / 2019 / March

Monthly Archives: March 2019

ගායන ශිල්පී ප්‍රියන්කර පෙරේරාට හැකිතාක් ඉක්මනින් A+ හෝ O+ වකුගඩුවක් අවශ්‍යයි. Singer Priyankara Perera needs to kidney + A + or O + as soon as possible.

1524209813thumb_singhagiri_5-362x132

  ජේ. ඒ. මිල්ටන් පෙරේරාගේ ආදරණීය වැඩිමහල් පුතණුවන් මිල්ටන්ගේ හඬ තවත් පරම්පරා කිහිපයකට ගෙනි යන්න ප්‍රියංකර ලොකු වෙහෙසක් ගත්තා. හැමෝගෙම ආදරය දිනාගත් ප්‍රියංකර ගැන කණගාටුදායක ආරංචියක් කියන්නයි මේ සූදානම් වෙන්නේ. ප්‍රියංකර මේ දිනවල ගත කරන්නේ අසනීපයෙන්. ඔහුගේ වකුගඩු කෙමෙන් අක්‍රීය වෙමින් පවතින වග වෛද්‍යවරුන් පවසනවා. හැකිතාක් ඉක්මනින් A+ හෝ O+ ...

Read More »

ශ්‍රී ලාංකික නාවිකයින් 17 දෙනෙකු රැගත් නෞකාවක් ඔස්ට්‍රේලියාවේ අත් අඩංගුවට! 17 srilankan sailors arrested in Australia!

Untitled-1

ශ්‍රී ලාංකික සහ පිලිපීන ජාතික නාවික සේවකයින් 17 දෙනෙකු රැගත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස්හි කෙම්බ්ලා වරායේ රඳවා ගනු ලැබ ඇත. ඔස්ට්‍රේලියානු සමුද්‍රීය ආරක්ෂණ අධිකාරිය (Australian Maritime Safety Authority) එය රඳවාගැනීමට පියවර ගෙන ඇත්තේ, නෞකාවේ සිටි සේවකයින්ගෙන් ජාත්‍යන්තර ප්‍රවාහන සේවක සම්මේලනයට (International Transport Workers Federation) ලැබුණු පැමිණිලි කිහිපයක් ...

Read More »

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂකත්වයට මත දෙකක! The Sri Lanka Freedom Party and the People’s Alliance are two ideas on the presidential election

gota-maitri-e1550302498576

මෙම වසරේ පැවැත්වීමට නියමිත ජනපතිවරණයට ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණේ සහ විපක්ෂය නියෝජනය කරන එහි සහායක දේශපාලන පක්ෂවල අපේක්ෂකයා ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා නිශ්චිත වශයෙන්ම ඉදිරිපත් වන බව සන්ඬේ ටයිම්ස් පුවත් පත වාර්තා කරයි. කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය ඔස්සේ සිය ඇමරිකානු පුරවැසිභාවය අවලංගු කරගැනීම සදහා අයදුම්පත‍්‍රයක් පසුගිය ...

Read More »

කෙරවලපිටිය ටෙන්ඩර් වංචාව නිසා ලංකාවට කිසිදු ආයෝජනයක් නොකරන බව ජර්මන් රජය පවසයි! German government says no investment for Sri Lanka due to kerawalapitiya tender fraud.

DM-1-197

කෙළවරපිටිය එල්.එන්.ජී විදුලි බලාගාරය සැදිම සදහා  විදුලිබල අමාත්‍යංශය විසින් සිදු කරණු ලැබු ටෙන්ඩර් ප්‍රධානය තුල සිදුවි ඇතැයි සැකකරන වංචනික ක්‍රියාවලිය නිසා ශ්‍රී ලංකාව කෙරෙහි තිබු තම විශ්වාසය පලදුවී ඇති බව ජර්මන් රජය පවසයි. මෑත කාලයේ ශ්‍රී ලංකාවතුල මේවැනි දුෂණ වංචා සුළභවීම නිසා ජර්මනිය ශ්‍රිලංකාවේ සංවර්ධනය උදෙසා මැදිහත්විමට හෝ ආයෝජන ක්‍රියාදාමයකට ...

Read More »

මන්නාරම ඝාතකයා පෘතුගීසි කාලයේ හිටපු දෙමළ රජෙක්! Mannar’s assassin was former tamil king in Portuguese time!

_105925830_manna-5

       එය සිදු වූයේ 1543දී ය. පෘතුගීසීන් ලංකාවට පැමිණියේ එයින් 38 වසරකට පෙර 1505දී ය. ඒ වන විට ලංකා දිවයින රාජ්‍ය ගණනාවකට බෙදී තිබිණි. එයින් වඩාත් ම ප්‍රබල රාජ්‍යය වූ කෝට්‌ටේ රාජධානියේ රජු වූ බුවනෙකබාහු රජු පෘතුගීසීන් සමග සන්ධානගතව සිටියේ ය. ඔහුගේ සොයුරු, සීතාවක නම් කුඩා රාජ්‍යයේ රජු වූ ...

Read More »

මහා බ්‍රිතාන්‍යට යුරෝපා සංගමයෙන් ඉවත්විමට නොහැකි ජාත්‍යන්තර දේශපාලන ගැටළු රෑසක්! International political issues in the UK can not be resolved by the European Union!

Untitled-1

  යුරෝපා සංගමයෙන් ඉවත්වීම සඳහා බ්‍රිතාන්‍යයට මැයි 22 දින දක්වා කල් ලබාදීමට යුරෝපා සංගමය එකඟත්වය පළ කිරීමට ඉඩ තිබෙන බව යුරෝපා කවුන්සිලයේ කෙටුම්පතක දැක්වේ. එම කෙටුම්පතට අනුව යුරෝපා කවුන්සිලය එසේ කල් ලබාදීමට ඉඩ තිබෙන්නේ අගමැතිනි තෙරේසා මේ ඉදිරිපත් කළ බ්‍රෙක්සිට් යෝජනාවට වෙස්ට්මින්ස්ටර් පාර්ලිමේන්තුව අනුමැතිය පළ කරන්නේ නම් පමණය. කෙසේ වුවත් ...

Read More »

ලොව වියදම් වැඩිම නගර ප්‍රංශයේ පැරිස්‌ නගරය, හොංකොං සහ සිංගප්පූරුවයි! The world most expensive cities are Paris, France, Hong Kong and Singapore.

Untitled-1

ලොව වියදම් වැඩිම නගර ලෙස ප්‍රංශයේ පැරිස්‌ නගරයත්, හොංකොං සහ සිංගප්පූරුවත් සමීක්‍ෂණය මගින් තෝරාගෙන තිබේ. අනෙකුත් යුරෝපීය නගර හා සසඳන කල පැරිසියේ සාධාරණ මිලට ලැබෙන්නේ මත්පැන්, ප්‍රවාහනය සේවා සහ දුම්වැටි පමණක්‌ බව එහිදී හෙළි වී තිබේ. මෙහි සිවුවන ස්‌ථානය ස්‌විස්‌ටර්ලන්තයේ සුරිච් නගරයටත් පස්‌වන ස්‌ථානය ස්‌විස්‌ටර්ලන්තයේ ජිනීවා නගරයට හා ජපානයේ ඔසාකා ...

Read More »

ඩොළර් මිලියනයක තෑග්ගක් දී ඇමරිකාව සොයන ඔසාමා බිල්ලාඩන්ගේ පුත්‍රයා! Osama Bildan s son is looking for America at a million donations!

world-47412165

 අල්-කයිඩා සංවිධානයේ හිටපු නායක ඔසාමා බින් ලාඩන්ගේ පුත්‍රයා සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන්නෙකුට ඇමෙරිකානු ඩොලර් මිලියනයක මුදල් ත්‍යාගයක් පිරිනමන බව ඇමෙරිකාව නිවේදනය කර තිබේ. ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසන්නේ, ඔසාමාගේ පුත්‍රයා වන හම්සා බින් ලාඩන් අල්-කයිඩා සංවිධානයේ ප්‍රධාන නායකයෙකු බවට පත්වෙමින් සිටින බවය. සාමාන්‍ය වැසියන් 3000කට මරු කැඳවමින් ඇමෙරිකාවට එරෙහිව 2001 වසරේ සැප්තැම්බර් ...

Read More »

සනත් ජයසූරියට ජාත්‍යන්තර ක්‍රිකට් තහනමක්! Sanath Jayasuriya is an international cricket ban

download

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී නීති දෙකක් උල්ලංඝණය කිරීමේ චෝදනාවට වරද පිළිගත් ශ්‍රී ලංකා හිටපු ක්‍රික ට් නායක සනත් ජයසූරියට වසර දෙකක ක්‍රිකට් තහනමක් පනවා තිබේ. 2017 වසරේ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන කාලයේදී එල්ල වූ චෝදනාවක් සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණයකට සහය නොදීම ගැන සනත් ජයසූරියට පසුගිය ඔක්තෝබර් ...

Read More »

බ්‍රිතාන්‍යයේ සිනමා සම්මානයට පාත්‍ර වු අනර්ඝ කාන්තා චිත්‍රපට. The most prestigious female films in the British Film Award

bmvj

මේ වන විට සෑම ක්ෂේත්‍රයකම පාහේ කාන්තා දායකත්වය සුවිශේෂි වී ඇති අතර සිනමා ක්ෂේත්‍රයේදී ද කාන්තාවගේ භූමිකාව දෙස කාගේත් අවධානයට ලක් වී තිබේ. සිනමාවේ කාන්තා දායකත්වය පිළිබඳ අවධානය යොමු කිරීමේදී බ්‍රිතාන්‍ය චිත්‍රපට ආයතනය (BFI) විසින් එදා මෙදාතුර ලෝක සිනමාවේ කාන්තාවන් විසින් නිර්මාණය කළ චිත්‍රපට අතරින් හොඳම ස්ත්‍රීවාදි චිත්‍රපට දහය තෝරා ...

Read More »