Breaking News
Home / ප්‍රධාන පුවත් / රාජ්‍ය බැංකු කඩා වැටීමේ අවදානමක්! State banks risking collapse.

රාජ්‍ය බැංකු කඩා වැටීමේ අවදානමක්! State banks risking collapse.

103267849-GettyImages-177189969.530x298

රාජ්‍ය බැංකු වලට උදා වෙමින් පවතින මුල්‍ය අර්බුදය හමුවේ ඒවයේ ක්‍රියාකාරිත්වය ඉතා මන්දගාමි ස්වරුපයක් ගෙන ඇතැයි මුල්‍ය කෙෂ්ත්‍ර ආරංචි මාර්ග පෙන්වා දෙයි.

රජයේ අතිවිශාල ව්‍යාප්ති සදහා මුදල් යෙදවිම එකි මුදල් බැංකුවට යළි ප්‍රථිස්ථාපන නොවිම සහ රට තුල පවතින අති විශාල විදෙස් ණය මෙන්ම බැංකුවලට ව්‍යාපාරිකයින් විසින් ලබාගත් අති විශාල ප්‍රමානයේ ණය නිසිලෙස නොගෙවිම වැනි කරණු ඊට සක්‍රිය වි ඇතැයි පවසන ඉහත කි ආරංචි මාර්ග පවතින අර්බුදකාරී තත්වය බැංකු විසින් හෙළිනොකිරිමද ඊට සාධනය වු ප්‍රධාන කරුනක් ලෙස හුවා දක්වයි.

මෙම අර්බුදය නිසා රටේ සංවර්ධනයද ඇනහිටින තත්වයක් උදාවෙමින් පවතින අතර මෙවන විට මහා භාණඩාගාරය විසින් අමාත්‍යංශවෙත ලබාදිය යුතු රුපියල් බිලියන සියයක මුදලක් මෙතෙක් ලබාදිමට අපොහොසත් වි ඇතැයි ජනාධිපතිවරයාද ඉකුත්දා පවසා තිබු අතර ඉදිරියේදි රාජ්‍යසේවක වැටුප් ගෙවිමේ අස්ථාවත්වයක්ද ඇතිවිය හැකිබව ඔහු විසින් අවධාරණය කර ඇත.

වර්ථමානයේ පවතින දේශපාලන අස්ථාවරත්වය හරහා මුල්‍ය කෙෂ්ත්‍රයේ පවතින අවිශ්වාසයට සමගාමිව සියළුම ජාත්‍යන්තර වෙළදාම් සහ විදෙස් ආයෝජන ඇනහිටි ඇති හේතුවෙන් රට ඉදිරියේ ඉතා බැරෑරුම් ආර්ථික අර්බුද රෑසක් නිර්මාණයවනු ඇතැයි ආර්ථික විද්වතුන් රජයට පෙන්වා දෙමින් සිටින බව ඉහත කි ආරංචි මාර්ග  වැඩිදුරටත් සදහන් කරයි.

About SirilakaNews

Check Also

emblam-1

යුනිසෙෆ් ළමා අරමුදළ ශ්‍රීලංකාව සදහා සිය ලාංජනයෙන් මව ඉවත් කිරිමට තිරණය කරයි. The UNICEF Children’s Fund has decided to remove From his logo the mother for Sri Lanka.

යුනිසෙෆ් ළමා අරමුදළ ශ්‍රීලංකාව සදහා සිය ලාංජනයෙන් මව ඉවත් කිරිමට තිරණයකර තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයට ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *