Breaking News
Home / පුවත් / ඉන්ධන මිළ යළි ඉහළට! Fuel prices rising again.

ඉන්ධන මිළ යළි ඉහළට! Fuel prices rising again.

petrol

ඉන්ධන මිල යළි වැඩිවන බව මුදල් අමාත්‍යංශයේ ප‍්‍රකාශකයකු පැවසීය.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ ප්‍රෙට්ට‍්‍රල් ලීටරය මිල රුපියල් 6 -කින්ද, ඔක්ටේන් 95 වර්ගයේ ප්‍රෙට්ට‍්‍රල් ලීටරය මිල රුපියල් 5 කින්ද සුපිරි ඞීසල් ලීටරය මිල රුපියල් 8 කින්ද ඔටෝ ඞීසල් ලීටරයක මිල රුපියල් 4 කින්ද වැඩි වන බව එම ප‍්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.

රුපියල් 123 ක මුදලකට අලෙවි කළ ඔක්ටේන් 92 වර්ගයේ ප්‍රෙට්ට‍්‍රල් ලීටරයක නව මිල රුපියල් 129 ක් වන අතර රුපියල් 147 ක මුදලකට අලෙවි කළ ඔක්ටේන් 95 වර්ගයේ ප්‍රෙට්ට‍්‍රල් ලීටරය නව මිල රුපියල් 152 ක් වේ.

රුපියල් 118 ක මුදලකට අලෙවි කළ සුපිරි ඞීසල් ලීටරයක නව මිල රුපියල් 126 ක් වන අතර රුපියල් 99 ක මුදලකට අලෙවි කළ ඔටෝ ඞීසල් ලීටරයක නව මිල රුපියල් 103 ක් වේ.

About SirilakaNews

Check Also

Untitled-1

මානව කොමිෂමට කල පැමිණිල්ල හරහා ඉන්ජිනේරු පිඨයට ගිය ශිෂ්‍යයෙකුගේ කතාව! The story of a student who went to the Faculty of Engineering through the complaint made to the Human Rights Commission.

ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ වවුනියාව දිස්ත‍්‍රික් කාර්යාලය මැදිහත් වී මන්නාරමේ සිසුවෙකුට විශ්ව විද්‍යාලයේ ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *