Breaking News
Home / Hotnews / සමාජ මාධ්‍යතුල සංසරණයවන ව්‍යාජ ලිපිය පිළිබද කතානායකගෙන් රහස් පොලිසීයට පැමිණිල්ලක්! The parlimant Speaker made a complaint to the CID about the fake article circulated in the social media.

සමාජ මාධ්‍යතුල සංසරණයවන ව්‍යාජ ලිපිය පිළිබද කතානායකගෙන් රහස් පොලිසීයට පැමිණිල්ලක්! The parlimant Speaker made a complaint to the CID about the fake article circulated in the social media.

Sri Lanka Parliament Speaker ;lletter-321112018

ව්‍යාජ ලිපියක් සම්බන්ධයෙන් කථානායක කරු ජයසූරිය මහතාගේ උපදෙස් මත පාර්ලිමේන්තු මහලේකම්වරයා කළ පැමිණිල්ල ගැන විමර්ශන පැවැත්වීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පොලිස්පතිවරයාගේ අනුමැතිය ඉල්ලා තිබේ.

කථානායක කරු ජයසූරිය මහතාගේ අත්සනින් යුතුව අගවිනිසුරුවරයාට යොමුකරන ලදැයි සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරය කරන ලද ලිපිය ව්‍යාජව සකස්කරන ලද්දක් බව කථානායක කාර්යාලය සඳහන් කරයි.

අගවිනිසුරු ගරු නලින් ජයලත් පෙරේරා මහතා අමතන ලද ලිපිය මුළුමනින්ම සාවද්‍ය ලිපියක් බවට හා එවන් ලිපියක් කිසිසේත් කථානායක කාර්යාලයෙන් යොමු නොකරනලද බවත් කථානායක කාර්යාලය වැඩිදුරටත් සඳහන් කර ඇත.

About SirilakaNews

Check Also

download (2)

ජනාධිපති මරණ දඩුවමට අත්සන් තබයි! ජාත්‍යන්තර කෂමා සංවිධානය ඊට විරෝධය පායි! President signs death sentence! International Kashmir protests against this!

මත්ද්‍රව්‍ය වැරදිවලට වරදකරුවන් වූ පුද්ගලයන් හතරදෙනකුට මරණ දණ්ඩනය දීම අනුමත කරන ලියැවිලිවලට අත්සන් තැබූ බව ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *