Breaking News
Home / ප්‍රධාන පුවත් / ශ්‍රී ලංකාව යුද අපරාධකරුවන් ලෙස නම් කරන්න! දේශීය එන්.ජී.ඕ කරුවෝ මානව හිමිකමට කියයි. Name Sri Lanka war criminals! Local NGOs report to human rights.

ශ්‍රී ලංකාව යුද අපරාධකරුවන් ලෙස නම් කරන්න! දේශීය එන්.ජී.ඕ කරුවෝ මානව හිමිකමට කියයි. Name Sri Lanka war criminals! Local NGOs report to human rights.

LTTE

ජීනීවා යෝජනාවට සම අනුග්‍රාහය දැක්විමට හිටපු මුදල් ඇමති මංගල පුන්සිරි සමරවීර විසින් ගෙන තිබු තීරණය නව රජය බළයට පත්වීමත් සමග ප්‍රතික්ෂේප කිරිම හෙතුවෙන් මෙරට සිට ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධාන අටක් ඊට එරෙහිවෙමින් ශ්‍රී ලංකාව යුද අපරධකරුවන් ලෙස නම් කර ලෙස ජීනීවා මානව හිමිකම් සංවිධානයෙන් ඉල්ලා ඇතැයි අන්තර්ජාල මාධ්‍ය වාර්ථා පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාව යුද අපරාධ සිදුකලාය යන චෝදනාව සම්බන්ධයෙන් ඉකුත් රජයේ මෙහෙයවීමෙන් පැවැති සියළුම පරික්ෂණ මෙතෙක් අවසන් වී නැතත් අවසන් කෙරෙනු කරුණුවල සාක්ෂාත් කරුණු සැළකිල්ලට ගෙන ශ්‍රී ලංකාව වෙත දැඩි දඩුවම් නියම කරන ලෙස මෙම රාජ්‍ය නොවන සංවිධාන විසින් ඉල්ලා ඇත.

මෙම ඉල්ලීමට සාපේක්ෂව බ්‍රිතාන්‍යයේ සහ කැනඩාවේ සිට ක්‍රියාතමක රාජ්‍ය නොවන සංවිධන හතළිස් එකක්ද (41) ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා පිළිබද නව මුහුණුවරකින් ජීනීවා හී මානව හිමිකම් සංවිධානය වෙත කරුණු දකවමින් සිටින බව එහිදි තවදුරටත් වාර්තා කොට තිබුණි.

About SirilakaNews

Check Also

01-4

නීතිය සහ සාමය අමාත්‍යංශය අහෝසියි! Ministry of Law and Order ousted

මෙතෙක් පොලිසීය පිළිබදව සෘජු අමාත්‍යංශයක් ලෙස පැවැති  නීතිය සහ  සාමය  පිළිබද අමාත්‍යංශය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *