Breaking News
Home / Hotnews / පාර්ලිමේන්තුව විසුරුවා හරී! Parliament dissolved.

පාර්ලිමේන්තුව විසුරුවා හරී! Parliament dissolved.

sri-lanka-parliament

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබේ.

එම ගැසට් නිවේදනය නිකුත් කිරිමට පෙර රජයේ මුද්‍රණාලය රාජ්‍ය ආරක්ෂ අමාත්‍යංශය වෙත පවරා ගනිමද සිදු කෙරුණු අතර ඊට ද විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කොට තිබේ.

එකි ගැසට් පත්‍රයට අත්සන් කිරිමත් සමග බිබිසි ලෝක සේවය වෙත මාධ්‍ය සාකච්ජාවකට එක්වෙමින් අග්‍රාමත්‍ය මහින්ද රජපක්ෂ මහතා ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරි බව ප්‍රකාශ කොට තිබේ.

ජනාධිපතිවරයා විසින් භාරකර රජයක අවශ්‍ය කෙරෙන අමාත්‍ය මණඩළ සාමජිකයින් මේ වන විටත් පත්කර ඇති අතර ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරිමේ බළය 19 වැනි ව්‍යවස්ථාවට අනුව වසර හතරයි මස හයක් යන තුරු නොහැකි වුවද

සිය අභිමතය පරිදි රටේ දේශපාළන අස්ථාවරත්වයක් ගොඩනැගී ඇතැයි උප කල්පනය කොට එසේ කල හැකිබව නීති වීශාරදයින් උපදෙස් දී ඇතියැයි  මේ සම්බන්ධව කල විශේෂ විමසුමකදි අනාවරනය වු බව බිබිසි සේවය වාර්තා කලේය.

 

About SirilakaNews

Check Also

image_b978232bec

ජනාධිපතිවරයා සහ ආණ්ඩුව අතර ගැටළු හරහා හදිසි පාර්ලිමේන්තු මැතිවරණයක් එන ලකුණු ! Emergency parliamentary elections are a result of the problems between the President and the government.

ජනාධිපතිවරයා සමග තවදුරටත් ආණ්ඩුව පවත්වාගෙන යාමට නොහැකි දේශපාලන නෛතික තත්වයක් උදාවි පවතින හෙයින් නියමිත කාලයට පෙර කඩිනම් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *