Breaking News
Home / Hotnews / නීතිය සහ සාමය අමාත්‍යංශය අහෝසියි! Ministry of Law and Order ousted

නීතිය සහ සාමය අමාත්‍යංශය අහෝසියි! Ministry of Law and Order ousted

Untitled-1 01-4

මෙතෙක් පොලිසීය පිළිබදව සෘජු අමාත්‍යංශයක් ලෙස පැවැති  නීතිය සහ  සාමය  පිළිබද අමාත්‍යංශය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අහෝසි කොට පොලිස් දෙපාර්තුමේන්තුව ආරක්ෂක කටයුතු පිළිබද අමාත්‍යංශ විෂය පාඨයට ඇතුල් කොට ඊට අදාල ගැසට්පත්‍රය නිකුත්කර තිබේ.

පසුගිය එක්සත් ජාත්ක පෙරමුණ රජය විසින් පොලිසියටම වු අමාත්‍යංශයක් ලෙස නීතිය සහ සාමය අමාත්‍යංශය පිහිටුවනු ලැබිය
රටතුල දැඩි මහජන අවධානය ලක් වු මෙම අමාත්‍යංශය ඉකුත් ආණ්ඩු පෙරළිය දක්වා පැවතියේ මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මංත්‍රි රංජිත් මද්දුම බංඩාර මහතාගේ ආමත්‍යධුරය ලෙසය.

මෙම අමාත්‍යංශය හරහා සිදුකෙරුණු පොලිස් දෙපාර්තුමේන්තුවට අයත්  සියළු රාජකාරි නිසා පොලිස් කොමිෂම පවා අකර්යක්ෂම තත්වයකට පත්වි තිබුණි.

ඒ අනුව ජනාධිපතිවරයා සහ අගමතිවරයාගේ නිගමනයෙන් පසු ජනාධිපතිවරයා අමාත්‍ය බළතල දරණ ආරක්ෂක අමත්‍යංශය වෙත පොලිස් දෙපාර්තුමේන්තුව නතු කිරිමත් සමග නීතිය සහ සාමය අමත්‍යංශය අහෝසිවු බව වාර්තා විය.

 

 

 

 

About SirilakaNews

Check Also

maithri-02

ජනාධිපතිවරයා මානසික රෝගියෙක් දැයි පරික්ෂා කරන ලෙස අධිකරණයට පෙත්සමක්! Petition to Court to investigate Presidents mental illness

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ මානසික සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා නඩු කටයුත්තක් ආරම්භ කරන ලෙස පොලිස්පතිවරයාට ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *