Breaking News
Home / Uncategorized / ගෝඨා රනිල් අතිශය රහස් කතාවකට හමුවුනේ ඇයි? Why did Gota Ranil meet a secret story?

ගෝඨා රනිල් අතිශය රහස් කතාවකට හමුවුනේ ඇයි? Why did Gota Ranil meet a secret story?

Untitled-1

පවතින දේශපාලන අර්බුදයට සාපේක්ෂව තම ආරක්ෂව ජනාඪිපතිවරයා විසින් අඩුකර ඇති නිසා සහ තමන සතු පාර්ලිමේන්තු මංත්‍රි සංචිතය පිළිබද සාකච්ජා කිරිමට රනිල් වික්‍රමසිංහ මහතා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රජපක්ෂ මහතාට අරළිය ගහ මන්දිරයට පැමිණෙන ලෙස ඉකුත් ඔක්තොම්බර් මස 30 වනදා ආරාධනා කලේය.

මේ පිළිබද ගෝඨාභය රාජපක්ෂ මහතා වහා අග්‍රාමත්‍ය මහින්ද රාජපක්ෂ මහතාව දැණුවත් කල අතර එහිදි ඔහුගේ උපදෙස් පරිදි ජනාධිපතිවරයා වෙතද හිටපු ආරක්ෂක ලේකම්වරයා තමන්ට අරළියගහ මන්දිරයට සාකච්ජාවකට රනිල් වික්‍රමසිංහ මහතා ආරධනා කොට ඇති බව දැනුවත් කලේය.

ඒ අනුව ඉකුත් නොවෙම්බර් පළමුවෙනි (01) බ්‍රහ්ස්පතින්දා අරළියගහ මන්දිරයේදි රනිල් වික්‍රමසිංහ මහතා හමුවිමට එහි ගිය ගෝඨාභය රාජපක්ෂ මහතාට එහි රෑදි සිටි එජාප හිටපු ඇමතිවරුන්ගෙන් සහ මංත්‍රිවරුන්ගෙන් උණුසුම් පිළිගැනීමක් ලැබුණු අතර රනිල් වික්‍රමසිංහ මහතා සමග ගෝඨාභය රාජපක්ෂ මහතා පැයකට ආසන්න කාළයක් එහිදි සාකච්ජා කල බවද විශ්වාසනීය තොරතුරු ආරංචි මාර්ග පවසයි.

තමන් අරළිය ගහ මන්දිරයෙන් නික්ම ගිය පසු අවශ්‍ය කෙරෙන් ආරක්ෂව සහ යම් හෙයකින් විපක්ශ නායක ධුරය තම පක්ෂයට ලබා ගැනිමට නොහැකි වුවහොත් පාර්ලිමේන්තුවේ වැඩි බහුතරයක් හිමි නායකයා ලෙස පාර්ලිමේන්තුවේදි ඉදිරියේ  කාර්යාල පහසුකම් නිළධාරින් ලබා ගැනීම කෙරෙහි මෙහිදි සාහච්ජාවට බදුන්වී ඇති අතර එහිදි මාධ්‍යට හෙළිනොවුණු අතිශය රහස්‍ය දේශපාලන කරුණු රෑසක්ද සාකච්ජාවට බදුන් වී ඇති බව අරළිය ගහ මන්දිරයේ විශ්වාසනීය ආරංචි මාර්ගයක් පෙන්වා දුන්නේය.

රනිල් වික්‍රමසිංහ මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා අතර සාකච්ජාව සදහා ඔවුන් දෙදෙනා හැර වෙනත් කිසිවෙකු සහභාගී නොවිමද විශේෂත්වයකි.

 

About SirilakaNews

Check Also

Untitled-1

රජය ඇමරිකාව සමග අත්සන් කළ ගිවිසුම! The government signed an agreement with the United States

රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයා බලයට පැමිණි සෑම අවස්ථාවකදීම රටේ ජාතික ආරක්‍ෂාව, රටේ අභිමානය, භෞමික අඛණ්ඩතාවය, ස්වෛරීත්වය, ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *