Breaking News
Home / Hotnews / ඉතාලිය, යුරෝපීය පාර්ලිමේන්තුවේ සපත්තු සමඟ විරෝධය දැක්වීම! Italy, which protested against with shoe in a European Parliament

ඉතාලිය, යුරෝපීය පාර්ලිමේන්තුවේ සපත්තු සමඟ විරෝධය දැක්වීම! Italy, which protested against with shoe in a European Parliament

shoe-1035823

යුරොපා රටවල ආර්ථික සැලැසුම් පිළිබද ප්‍රංශයේ ට්‍රස්බුර්ග් හීදි පැවැති යුරෝපා පාර්ලිමේන්තු නියෝජිත සමුළුවේදී වත්මන් ඉතාලි සභාග ආණ්ඩුවේ ඉදිරි ආර්ථික වාර්තා පිළිබද ප්‍රංශය සහ ජර්මනීය විසින් ඉදිරිපත් කරනු ලැබු අස්ථාවර කෙටුම්පතට විරෝධය පල කරමින් එහිදි ඉතාලිය නියෝජනය කල ලේගා පක්ෂයේ නියොජිතයා වු ඇන්ජලෝ චොක්කා සිය සපත්තුව ගලවා එකී වාර්තාව මත තැබිමේන් යුරෝපා පාර්ලිමේන්තුවට අපහසයක් සිදුවුනා යැයි එම පාර්ලිමේන්තුවේ මහ කොමසාරිස් මොස්කෝ වීචි විසින් නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දී තිබේ.

මේ හේතුව නිසා යුරෝපා පාර්ලිමේන්තුව සහ ඉතාලිය අතර අර්බුද රෑසක් ස්මතුවී ඇති බව වාර්තාවන අතර ඉතාලියේ වත්මන් සභාග ආණ්ඩුවද ඊට සමගාමිව යුරෝපය තුල අර්බුද කරී තත්වයක් කරා ගමන් කරමින් පවතින බව යුරෝපා මාධ්‍ය රෑසක වාර්තා උපුටා දැක්වෙයි.

සුළු බහුතරයක් සහිතව දේශපාලන අර්බුද රෑසකට මුහුණදී සිටින ඉතාලියේ වත්මන් ආණ්ඩුවට මෙම සිදුවීම හරහා දැඩි දේශපාලන ව්‍යාකුලත්වයකට මුහුණදිමට සිදුවි ඇති බව වාර්තා වන අතර ඉතාලියට සිදුකල මෙම අපහසය හේතුවෙන් ඊට විරෝධයපා රට අභ්‍යන්තරවද දැඩි උද්ඝෝෂණ ඇතිවිමට පටන් ගෙන තිබේ.

සිද්ධියට සම්බන්ධ යුරෝපා පාර්ලිමේන්තුව නියෝජනය කල ලේගා නොර්ද් පක්ෂයේ අන්ජලෝ චොක්කා අදාල නියෝජනයෙන් ඉවත්කිරිමට ඉතාලියේ සභාග රජය මේ වන විටත්  පියවරගෙන තිබේ.

About SirilakaNews

Check Also

sri-lanka-parliament

පාර්ලිමේන්තුව විසුරුවා හරී! Parliament dissolved.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබේ. එම ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *