Breaking News
Home / ජාත්‍යන්තර ප්‍රවෘති / ඉන්දිය ජෙට් ගුවන් සේවයේ ගුවන් මගීන්ගේ කන් නාස වලින් ලේ ගලයි! Indian jet Air passengers nose teeth bloody!

ඉන්දිය ජෙට් ගුවන් සේවයේ ගුවන් මගීන්ගේ කන් නාස වලින් ලේ ගලයි! Indian jet Air passengers nose teeth bloody!

Indian-airlines-Jet-airways-990x673

ඉන්දියාවේ මුම්බායි ගුවන් තොටුපළින් ගුවන් ගත වු යානයක මගීන්ගේ ඇස් කන් දත් වලින් ලේ ගැලීමට පටන් ගැනීම නිසා නැවත එකී යානය යළිත් මුම්බායි ගුවන් තොටුපළ වෙත ගොඩබැසිමට සිදුවු පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මුම්බායි සිට ජයපුර් දකවා ගමන් කරමින් තිබු ඉන්දීය ජෙට් ගුවන් සමාගමට අයත් මෙම යානයේ මගීන් 166 දෙනෙකු ගමන් කරමින් සිටි අතර ඔවුන් අතරින් වැඩි පිරිසක් මෙම අනතුරට මුහුණ්දි ඇතැයි වාර්තා වෙයි.

ගුවන් යානයේ ඉන්ජිනේරුවා විසින් යානය තුල අභ්‍යන්තර පීඩනය පාළනය නොකිරිම නිසා මෙම තත්වය මගීන් වෙත බලපා ඇතැයි මේ පිළිබද සිදු කෙරෙන පරික්ෂණවල ප්‍රථිපල පෙන්වා දෙයි.

ගුවන් යානයේ සිටි සේවකයින් විසින් යානා ඉන්ජිනේරුවා වෙත නිරන්තර තත්ව පරික්ෂව ලබා නොදිම නිසා ඉහත තත්වය ඇතිවී ඇතැයි එකී පරික්ෂණවල අවසන් ප්‍රථිපලය ලෙස විමර්ශණය වී ඇති නිසා එකී යානයේ සේවයේ නිරතව සිටි සේවකයින් පස් දෙනෙකුගේ සේවය මේ වන විටත් අත් හිටවා ඇතැයි ඉන්දිය ජෙට් ගුවන් සේවය මාධ්‍යට හෙළිකර ඇත.

යානයේදි රෝගතුරු වු සියළුම මගීන් මුම්බායි රෝහල් තුල මේ වන විටත් ප්‍රථිකාර ලබමින් සිටින බව පෙන්වා දෙන මාධ්‍ය ඔවුන්ගෙන් සමහරෙක්ගේ තත්වය බරපතල බවද වාර්තා කරයි.

About SirilakaNews

Check Also

a988a2d21b65efc6dd06b2b18b12a9e6

ඇමරිකාවේ නැවතත් ත්‍රස්තවාදී බෝම්බ තර්ජන!Again, terrorist bomb threats in America.

මේ සතියේ වඩාත් කතාබහට ලක් වූයේ ඇමරිකාවේ නැවතත් ත්‍රස්තවාදී බෝම්බ තර්ජනය වැඩි වීමත් සමඟයි. සී ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *