Breaking News
Home / 2018 / September

Monthly Archives: September 2018

ස්නයිපර් අවියක් අතුරුදහන්! A sniper gun is missing

skwzmt01-660x266

පොලිසියේ ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ තිබූ ස්නයිපර් වර්ගයේ ගිනිඅවියක් අතුරුදහන්වී යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර ඇත. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයාගේ නියමයෙන් විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් මෙම පරීක්‍ෂණ පවත්වාගෙන යනු ලැබේ. මීට මාස කිහිපයකට ඉහතදී ඔඞ්ඩුසුඩාන් ප්‍රදේශයේ දී ක්ලේමෝ බෝම්බ සමග අත්අඩංගුවට ගත් හිටපු එල්ටීටීඊ සාමාජිකයකුගෙන් හෙළි ...

Read More »

ඉන්දිය ජෙට් ගුවන් සේවයේ ගුවන් මගීන්ගේ කන් නාස වලින් ලේ ගලයි! Indian jet Air passengers nose teeth bloody!

Indian-airlines-Jet-airways-990x673

ඉන්දියාවේ මුම්බායි ගුවන් තොටුපළින් ගුවන් ගත වු යානයක මගීන්ගේ ඇස් කන් දත් වලින් ලේ ගැලීමට පටන් ගැනීම නිසා නැවත එකී යානය යළිත් මුම්බායි ගුවන් තොටුපළ වෙත ගොඩබැසිමට සිදුවු පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. මුම්බායි සිට ජයපුර් දකවා ගමන් කරමින් තිබු ඉන්දීය ජෙට් ගුවන් සමාගමට අයත් මෙම යානයේ මගීන් 166 දෙනෙකු ...

Read More »

උතුරු කොරියාවේ 70වෙනි සංවත්සරය සැමරීම වෙනුවෙන් පැවති හමුදා පෙළපාලියට මෙවර කිසිදු අන්තර්මහාද්වීපික බැලිස්ටික් මිසයිලයක් (ICBM) එක් නොවුනි. No intercontinental ballistic missile (ICBM) has joined this military march to mark the 70th anniversary of North Korea.

Untitled-2

උතුරු කොරියාවේ 70වෙනි සංවත්සරය සැමරීම වෙනුවෙන් පැවති හමුදා පෙළපාලියට මෙවර කිසිදු අන්තර්මහාද්වීපික බැලිස්ටික් මිසයිලයක් (ICBM) එක් නොවූ බව වාර්තාවල දැක්වේ. එසේම එරට නායක කිම් ජොන්ග් අන් එම උත්සවයේදී කතාවක් කළේ ද යන්නත් පැහැදිලි නැත. උතුරු කොරියාවේ අවි සංචිතය මෙන්ම න්‍යෂ්ටික හරණය සම්බන්ධයෙන් පළකළ කැපවීමට අදාළව මේ පෙළපාලිය දෙස දැඩි අවධානයක් ...

Read More »

සංසිද්ධිය සහ ස්වයංඋපදේශකත්වය Phenomenon and Self-Guidance

hfcxh nj

  ලෝකයේ බොහෝ දෙනෙකුට ගුරුවරුන් ඇත. බොහෝ දෙනෙකු පාසල්, විශ්වවිද්‍යාල ඇතුළු ආයතනික පද්ධතියක් මගින් අධ්‍යාපනය ලබා ඇත. එහෙත් එවැනි ආයතන පද්ධතියක් හෝ ගුරුවරුන් නොමැතිව අධ්‍යාපනය ලැබූ පිරිසක්ද ‍ලෝකයේ සිටිති. මෙවැනි සුවිශේෂිත වූ චරිත ලෝකයේ සෑම සමාජයකින්ම පාහේ දැකගැනීමට ලැබේ. එබැවින් මෙම සංසිද්ධිය ස්වයංඋපදේශකත්වය (Autodidacticism) වශයෙන් හඳුන්වනු ලැබේ. තනිවම ඉගෙන ගන්නා ...

Read More »

ඉස්ලාමීය චිත්‍ර කලාව යනු කුමක්ද? What is Islamic art?

Untitled-1

ඉස්ලාමීය චිත්‍ර කලාව යනු ඉස්ලාම් ධර්මය ඇදහූ ජනතාව ක්‍රි.ව. හත්වැනි සියවසේ සිට නිර්මාණය කළ කලාවකි. ඉස්ලාම් චිත්‍ර කලාවට නිශ්චිත අර්ථ නිරූපණයක් ලබා දීම අපහසු වෙයි. ඊට හේතුව වන්නේ විවිධ ඉස්ලාමීය සංස්කෘති ඇසුරින් වසර 1400කට වැඩි කාලයක් මුළුල්ලේ එම කලාව වර්ධනය වී තිබීමය. ලෝකයේ සෑම තැනම ඉස්ලාමීය සංස්කෘතිය එකක් නොවේ. එය ...

Read More »

ශ්‍රී ලංකාව රුබෙල්ලා රෝගයෙන් මිදුණු රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම් කරයි! The World Health Organization (WHO) names Sri Lanka as a country without rubella

RUBELLA 2

ශ්‍රී ලංකාව රුබෙල්ලා රෝගයෙන් මිදුණු රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම් කරන ලදී. ඒ අනුව ඊට අදාළ සහතිකය ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ නැගෙනහිර ආසියානු කලාපීය අධ්‍යක්ෂිකා පූනම් චෙට්ත්‍රපාල් සිං මහත්මිය විසින් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය වෙත පිරිනමනු ලැබුවේ ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ ...

Read More »

දෙරණ රුපවාහිණියේ ජේෂ්ඨ ගයක තරුව ජි.ඩි ප්‍රේමරත්න! G. D Premarathna Senior Singing star in Derana Rupavahini

මිනිසුන්ගේ දෛවය සමහර අවස්ථාවල පුදුම සහගතය. කටුක අත්දැකිම් පිරි ජිවිතවලට අහම්බෙන් නො එසේනම් ක්ෂණිකව තිබු තත්වයෙන් පරිපුර්ණව ඒ ජිවිතයම වෙනස් කෙරෙන අවස්ථාද සමාජයේ පවතින අත්දැකිම් විවිධය. ජිවිතකාලය පුරා අනේක විදි කම් කටුළු විදගත්තා වුවද ඉන් නොසැලී මහ නගරයේ පදික වේදිකාවේ වෙළදාම් කරමින් සිය රෝගී වි බිරිදත් තම දියණියත් පෝෂණය කරමින් ...

Read More »

වීඩියෝ ක්‍රීඩා දරුවන්ට වැළඳෙන අලුත්ම රෝගය! Video games The newest disease Children are infected.

_103137691_gettyimages-897731684

අපි වැඩිහිටියන්ගේ ඇබ්බැහිවීම් හැටියට වැඩිපුර කතා කරන්නේ මත්පැන් හෝ මත්ද්‍රව්‍ය පිළිබඳවයි. නමුත් ළමුන්, යෞවනය සහ තරුණයන්ගේ ඇබ්බැහිවීම් ඇතිවී තිබෙන්නේ නව තාක්ෂණික උපකරණත් සමගයි.” ජගත් මාධ්‍ය සමග දරුවන්ගේ ඇබ්බැහිවීම් අතර රෝග තත්වයක් දක්වා වර්ධනයවූ ‘වීඩියෝ ක්‍රීඩා ව්‍යාධිය’ පිලිබඳ එසේ අදහස් දැක්වුයේ කරාපිටිය ශික්ෂණ රෝහලේ මනෝ වෛද්‍ය විශේෂඥ රූමි රූබන් ය. ලෝක සෞඛ්‍ය සංවිධානයට ...

Read More »

ඉන්දුනිසියාවේ ජකර්තා පොළවට ගිලා බසිමින් තිබේ Jakarta, Indonesia, is sinking down

INDU

  ජාකර්තා නගරය නිර්මාණයවී ඇත්තේ වගුරු බිමකය. ජාවා මුහුද එහි සීමාවේ ඇති අතර ගංගා තුනක් නගරය හරහා ගලා බසී. මේ හේතුවෙන් ජාකර්තා නගරයේ නිරන්තර ජල ගැලීම් අරුමයක් නොවේ. විශේෂඥයන්ට අනුව නම් මේ තත්ත්වය දිනෙන් දිනම නරක අතට හැරෙමින් පවතී. නමුත්, විකෘති ජල ගැලීම් නොව, සැබෑ ලෙසම මෙම සුවිසල් නගරය පොළවේ ...

Read More »

දකුණු ආසියා පාපන්දු ශුරතාවය බංගලදේශයේදි ඇරඹේ! South Asia football championship commences in Bangladesh.

bba661353c11fbd76119261765043e65-046-klmE-U100581638470xPH-620x349@Gazzetta-Web_articolo

නේපාලය සහ පකිස්ථානය අතර තරගයෙන් 12 වැනි දකුණු ආසියානු පාපන්දු සම්මේලන කුසලාන (සාෆ්) පාපන්දු තරගාවලිය බංග්ලාදේශයේ ඩකා අගනුවර බංගාබන්දු ජාතික ක්‍රීඩාංගනයේදී පසුගියදා ආරම්භවිය. සැප් 4 සිට සැප් 15 දක්වා දින 12ක කාලයක් පුරා ක්‍රියාත්මක කෙරෙන මෙම තරගාවලිය සඳහා ඇෆ්ගනිස්ථානය හැර දකුණු ආසියානු කලාපයේ සෙසු සියලුම රටවල් සහභාගී වීමට නියමිතය. ඒ ...

Read More »