Breaking News
Home / ප්‍රධාන පුවත් / දිවයිනේ එක ගුරුවරයෙක් පමණක් සිටින පාසැල් 54 ක්! 54 schools with only one teacher in the island.

දිවයිනේ එක ගුරුවරයෙක් පමණක් සිටින පාසැල් 54 ක්! 54 schools with only one teacher in the island.

download (1)

ශ්‍රී ලංකාවේ පාසල් පද්ධතියේ එක් ගුරුවරයකු පමණක් සිටින පාසල් 54ක් තිබෙන්නේ යැයි අධ්‍යාපන අමාත්‍යාංශයේ නවතම සමීක්‍ෂණ වාර්තාවක් පෙන්වා දෙයි.

එය සමස්ත පාසල් සංඛ්‍යාවේ ප්‍රතිශතයක් ලෙස සියයට 0.5කි.

එම සමීක්‍ෂණ වාර්තාව පෙන්වා දෙන පරිදි, ගුරුවරුන් දෙදෙනකු සිටින පාසල් සංඛ්‍යාව 97කි.

එය සමස්ත පාසල් සංඛ්‍යාවේ ප්‍රතිශතයක් ලෙස සියයට 1කි.

ගුරුවරු 3ත් 5ත් සංඛ්‍යාවක් සිටින පාසල් සංඛ්‍යාව 723කි. එය සමස්ත පාසල් සංඛ්‍යාවේ ප්‍රතිශතයක් ලෙස 7.1කි. මෙරට සමස්ත පාසල් සංඛ්‍යාව 10,194කි.

About SirilakaNews

Check Also

01-4

නීතිය සහ සාමය අමාත්‍යංශය අහෝසියි! Ministry of Law and Order ousted

මෙතෙක් පොලිසීය පිළිබදව සෘජු අමාත්‍යංශයක් ලෙස පැවැති  නීතිය සහ  සාමය  පිළිබද අමාත්‍යංශය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *