Breaking News
Home / 2018 / July

Monthly Archives: July 2018

සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම නිසා ඇමරිකානු ඩොලර් බිලියන 16 ට වැඩි සෘජු ආයෝජන,අමාත්‍ය මලික් සමරවික්‍රම The Singapore Free Trade Agreement makes direct investments of more than US $ 16 billion, Minister Malik Samarawickrama

image_3727ab17d3

සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම නිසා පසුගිය මාස දෙකහමාරක කාලයකදී ඇමරිකානු ඩොලර් බිලියන 16 ක ආයෝජන ලැබුණු බවට තමන් විසින් පාර්ලිමේන්තුවේදී කරන ලද ප්‍රකාශය විකෘති කරමින් ජනතාව නොමඟ යැවීමට පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා උත්සාහ ගන්නා බව සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා සඳහන් කරයි. නිදහස් වෙළෙඳ ...

Read More »

වාණිජ ණය ප්‍රයෝජනවත් නොවුණු තැන ජනතාවගේ බදු බර! The tax burden on the people where commercial loans were not useful

Untitled-1

නව දේශීය ආදායම් බදු පනත ක්‍රියාත්මක වීමත් සමඟ ලබන බදු අය කර ගැනීමේ ක්‍රියාවලියේ විශාල වෙනසක් සිදු වනු ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවම ප්‍රකාශ කළේය. සැබැවින්ම විවිධ ක්ෂේත්‍රවල නියැළී සිටින පුද්ගලයන්ට මෙම පනත බලපාන ආකාරය විවිධය. බදු සංශෝධනය හඳුන්වා දෙමින් මුදල් ඇමැති මංගල සමරවීර මහතා පැවැසුවේ ව්‍යුහාත්මක වෙනස්කම් තුළින් නැති ...

Read More »

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීම හේතුවෙන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මංත්‍රී Ian Paisley ට තනතුර අහිමිවිමේ අවධානමක් British MP Ian Paisley has lost his job due to visiting Sri Lanka

Untitled-2

    පාර්ලිමේන්තු නීති කඩ කිරීම හේතුවෙන් බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරයෙකු වන ඉයන් පයිස්ලිට ( Ian Paisley) සිය තනතුරෙන් ඉල්ලා අස් වීමට බල කිරීමට ඉඩ ඇති අතර අතුරු මැතිවරණයකට මුහුණ දීමට සිදු වනු ඇත. 2013 වසරේදී දෙවරක් සිය පවුලත් සමග ශ්‍රී ලංකා ආණ්ඩුවේ වියදමින් සිදු කළ සංචාර පිළිබඳ හෙළි කිරීමට අපොහොසත් වීම ...

Read More »

නීති විරෝධී සංක්‍රමනිකයින් සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ දේශපාලන අවුලක්! Britain’s political issue regarding illegal immigrants.

Migrant-724805

නීති විරෝධී සංක්‍රමණිකයන් රටින් පිටුවහල් කිරීමේ ඉලක්ක සම්බන්ධයෙන් “නොදැනුවත්ව” පාර්ලිමේන්තුව “නොමග යැවූ බව” පිළිගනිමින් බ්‍රිතාන්‍යයේ ස්වදේශ කටයුතු භාර ලේකම්වරිය, ඇම්බර් රඩ් (Amber Rudd), පදවියෙන් ඉල්ලා අස්වූවාය. “වින්ඩ්රශ්” නමින් හැඳින්වෙන, එවක බ්‍රිතාන්‍ය බලධාරීන්ගේ අවශ්‍යතාව මත බ්‍රිතාන්‍යයට ගෙන්වන ලද පොදු රාජ්‍ය මණ්ඩලීය සංක්‍රමණිකයන් දහස් ගණනක් දශක ගණනාවකට පසුව බ්‍රිතාන්‍ය ආණ්ඩුව විසින් “නීති ...

Read More »

දිවයිනේ එක ගුරුවරයෙක් පමණක් සිටින පාසැල් 54 ක්! 54 schools with only one teacher in the island.

download (1)

ශ්‍රී ලංකාවේ පාසල් පද්ධතියේ එක් ගුරුවරයකු පමණක් සිටින පාසල් 54ක් තිබෙන්නේ යැයි අධ්‍යාපන අමාත්‍යාංශයේ නවතම සමීක්‍ෂණ වාර්තාවක් පෙන්වා දෙයි. එය සමස්ත පාසල් සංඛ්‍යාවේ ප්‍රතිශතයක් ලෙස සියයට 0.5කි. එම සමීක්‍ෂණ වාර්තාව පෙන්වා දෙන පරිදි, ගුරුවරුන් දෙදෙනකු සිටින පාසල් සංඛ්‍යාව 97කි. එය සමස්ත පාසල් සංඛ්‍යාවේ ප්‍රතිශතයක් ලෙස සියයට 1කි. ගුරුවරු 3ත් 5ත් ...

Read More »

මෙරටට ගෙන්වීමට යෝජනා වී තිබෙන ස්වාභාවික ද්‍රවවායු බලාගාර ත්‍රිත්වයක් පිළිබඳ ඉන්ජිනේරු විරෝධය! A trio of hydropower plants objected to engineering.

turbine_and_counter_weight_photo_by_first_hydro_company

මෙරටට ගෙන්වීමට යෝජනා වී තිබෙන ස්වාභාවික ද්‍රවවායු (ඹ්ව්ට්) බලාගාර ත්‍රිත්වයක් පිළිබඳ ඉන්ජිනේරු සංගමය අවධානයෙන් පසුවන බවත් ඒවා රටටත් විදුලිබල පද්ධතියටත් ගැළපෙන පරිදි අවම මිලක් යටතේ ගෙන්විය යුතු බවත් ලංවිම ඉන්ජිනේරු සංගමය පවසයි. ජපානය, ඉන්දියාව, චීනය යන රටවල් ත්‍රිත්වය ස්වාභාවික ද්‍රවවායු බලාගාර යෝජනා මෙරටට ඉදිරිපත් කර ඇති බවත් ඉන් ජපානය හා ...

Read More »

තම ආර්ථික දැක්මට රජය බියවී තිබේ, ගෝඨාභය රජපක්ෂ The government is afraid of its economic vision, Gotabaya rajapaksha

download

  වියත්මඟ දේශනයේදී තමන් දැක්වූ කරුණු හා රජයේ දර්ශනය සමාන බව කවුරුන් පැවැසුවත් මේ වන විට එම දර්ශනය රටේ ක්‍රියාත්මක නොවීම ගැටලුවක් වී ඇතැයි හිටපු රාජ්‍ය ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය. වැදගත් වන්නේ ප්‍රතිපත්ති නොව එය ක්‍රියාත්මක කිරීමට ඇති හැකියාව වන බැවින් වියත්මඟ දේශනයේදී තමන් දැක්වූ අදහස් හා වෙනත් ...

Read More »

දෑවෙන විහගුන් රිදී තිරයට! DEWENA VIHAGUN on the silver screen.

180628-news-2

සංජීව පුෂ්පකුමාරගේ දෙවැනි සිනමාපටය දැවෙන විහඟුන් ජුලි 29 වැනිදා සිට රිත්මා මණ්ඩලයේ රීගල් ඇතුළු සිනමා ශාලාවන් වෙත පැමිණීමට නියමිතය. විදෙස් සම්මාන උලෙළයන් කිහිපයක් නියෝජනය කිරීමට සමත් වූ මෙම සිනමා සිතුවම ශ්‍රී ලංකා, ප්‍රංශ, දෝහා කටාර් සහ නෙදර්ලන්තය යන රටවල සම නිෂ්පාදනයකි. රේණුකා බාලසූරිය සහ ආචාර්ය සෝමරත්න දිසානායක දැවෙන විහඟුන් මෙරට නිෂ්පාදකවරයෝය. ...

Read More »

ඉන්දුනීසියාවේ පැවැත්වීමට නියමිත ආසියානු ක්‍රීඩා උළෙලට ශ්‍රීලංකාවෙන් ක්‍රිඩකයින් 185 ක්. The Asian Games, which is scheduled to be held in Indonesia, will feature 185 athletes from Sri Lanka.

download (1)

අගෝස්තු මස 18 වැනිදා සිට සැප්තැම්බර් මස 2 වැනිදා දක්වා ඉන්දුනීසියාවේ ජාකාර්තා නුවරදී පැවැත්වීමට නියමිත ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කිරීමට 185කින් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමක් සහභාගි කරවීමට ජාතික ඔලිම්පික් කමිටුව තීරණය කර තිබේ. ඒ අනුව පිහිනුම්, මලල ක්‍රීඩා, දුනු විදීම, බැඩ්මින්ටන්, බේස්බෝල්, බොක්සිං, බාස්කට් බෝල්, ගොල්ෆ්, ජිම්නාස්ටික්, හොකී, ජූඩෝ, කබඩි, ...

Read More »

බ්‍රෙක්සිට් සමග ඇමරිකා බ්‍රිතාන්‍ය වෙළද ගැටළු! American British Trade issues with brexit.

MAY-E-TRUMP-e1531650377290-625x350

යුරෝපා සංගමයෙන් ඉවත්වීම සම්බන්ධ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරියගේ සැළසුම් ඉදිරියට යන්නේ නම් එක්සත් රාජධානියට බොහෝවිට ඇමෙරිකානු වෙළෙඳ වාසි “නොලැබිය හැකි” බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. බ්‍රිතාන්‍යයේ ප්‍රකාශයට පත්කෙරෙන ද සන් (The Sun) පුවත්පත සමග අදහස් දක්වමින් ජනාධිපතිවරයා පවසන්නේ අග්‍රාමාත්‍යවරියගේ සැළසුම් “බොහෝවිට (වෙළෙඳ) අවකාශ මරාදමනු ඇති” බවය. ඒ අනුව එක්සත් රාජධානිය වෙනුවට ඇමෙරිකාව “යුරෝපා ...

Read More »