Breaking News
Home / පුවත් / ස්විට්සර්ලන්තයේ ඇලිස් ගොනිගුර් සහ ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන ශ්‍රීලංකාවේ දරුවන් සොරාගැනීමේ ජාවාරමක! Switzerlands Alice Gonigour and Sri Lankan NGOs rape children in Sri Lanka

ස්විට්සර්ලන්තයේ ඇලිස් ගොනිගුර් සහ ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන ශ්‍රීලංකාවේ දරුවන් සොරාගැනීමේ ජාවාරමක! Switzerlands Alice Gonigour and Sri Lankan NGOs rape children in Sri Lanka

poverty-in-India3edited

LAV-INDIA-3694-1

කොළඹ සිට ක්‍රියාත්මක ප්‍රසිද්ධ ද්‍රවිඩ නිතිඥයෙකු මෙහෙයවන රාජ්‍ය නොවන සංවිධානයක් හරහා ලාංකික දරුවන් එකොළොස් දහසකට (11000) වැඩි ප්‍රමාණයක් දෙමාපියන්ගෙන් සොරකම් කොට යුරෝපා රටවල විකුණා ඇතැයි ස්විට්සර්ලන්තයේ එස්.ඒ.ආර් රුපවාහිණී සේවය වාර්තා කරයි.

මේම ජාවරම යුරොපයේ සිට මෙහෙයවන්නේ ස්විට්සර්ලන්ත කාන්තාවක් වන ඇලිස් ගෙනිගුර් නැමත්තිය බවද ඔවුන් හෙළිකොට තිබේ.

මෙම ළමා ජාවාරමට නිත්‍යානුකුල භාවයක් ලබාදිම සදහා සොරාගන්නා ලද ළමයින්ගේ දෙමාපියන් සම්බන්ධයෙන් ව්‍යාජ ලිපි ලේඛණ ඉහත කී සුප්‍රකට නිතිඥයා ප්‍රමුඛ ද්‍රවිඩ නිතිවේදීන් රෑසක් විසින් සකසා ඇතැයි එහිදි වැඩිදුරටත් වාර්තා වෙයි.

අදාල රුපවාහිණී වාර්තාකරණයට අණුව ස්විට්සර්ලන්තයේ පෙඩරල් අධිකරණය මේ වන විටත් පරික්ෂණ අරඹා තිබේ.

About SirilakaNews

Check Also

RS2010_SriLanka-31

අපේ රටේ වෙළන්දන්ගේ සදාචාරය! Moral traders in our country.

උත්සව සමයන් කිට්ටු කර ලංකාවේ ඇතැම් කූට වෙළෙනදන් හැසිරෙන ආකාරය පාරිභෝගික ජනතාවගේ ශරීර සෞඛ්‍යයට කිසිසේත් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *