Breaking News
Home / ප්‍රධාන පුවත් / ද්‍රවිඩ ජන සංහාරය නමින් කෞතුකාගාරයක් කැනඩාවේ ටොරෙන්ටෝ නගරයේ පිහිටුවයි! Establishes a Tamil museum (massacre) in Toronto, Kanada

ද්‍රවිඩ ජන සංහාරය නමින් කෞතුකාගාරයක් කැනඩාවේ ටොරෙන්ටෝ නගරයේ පිහිටුවයි! Establishes a Tamil museum (massacre) in Toronto, Kanada

Global_postcard_white_flag_painting_300.jpg.w560h373

 ද්‍රවිඩ ජන සංහාරය නමින් කෞතුකාගාරයක් පිහිටුවීමට කැනඩාවේ ටොරෙන්ටෝ නුවර වෙසෙන ද්‍රවිඩ ඩයස්පොරාව විසින් එරට රජයෙන් කරන ලද ඉල්ලීමට අනුමැතිය ලැබී ඇතැයි කැනඩා මාධ්‍ය වාර්තා කරයි.

මෙම කෞතුකාගාරය සදහා අවශ්‍ය කෙරෙන දත්ත සහ තොරතුරු ශ්‍රී ලංකාවේ සිට ක්‍රියාත්මක රාජ්‍ය නොවන සංවිධානයක් විසින් සපයා ඇති බව වාර්තාවන අතර අවශ්‍ය විවිධ භාණඩ සහ සාධක මෙරට පිහිටි කැනඩා මහ කොමසාරිස් කාර්යාලය හරහා එරට වෙත රෑගෙනයාමට ඉහත කී රාජ්‍ය නොවන සංවිධානයේ ක්‍රියාකාරිනියකට වීසා බලපත්ද ලැබී ඇති බව වාර්තා වෙයි.

අඩයාලම් නැමැති මෙම රාජ්‍ය නොවන සංවිධානය මෙතෙක් ශ්‍රීලංකාවේ ලියා පදිංචි නොවි කැනඩා ලියාපදිංචිය යටතේ ක්‍රියාත්මක වන්නක් වන අතර මෙවුන්ගේ මෙහෙයවීම යටතේ ‘තස්හුම් බනාම්’ යනුවෙන් වෙබ් අඩවියක්ද කැනඩාවේ සිට අන්තර්ජාලය එක්කොට ඇති අතර එතුලින් ද්‍රවිඩ ජන සංහාරය නමින් ව්‍යාජ තොරතුරු ලෝකය පුරා ප්‍රචාරය කිරිමටද කටයුතුකරමින් සිටී.

මේ සම්බන්ධයෙන් මෙරට විදේශ අමාත්‍යංශය මෙතෙක් කිසිදු පියවරක් නොගෙන ඇතිබවද වාර්තා වෙයි.

About SirilakaNews

Check Also

Untitled-3

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී රුපියල් කෝටි දෙකක් අල්ලස් ගනිද්දී අත් අඩංගුවට! Chief of the Presidential Staff was arrested in a Rs. 200 million bribe

                ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී අයි.කේ.මහානාම සහ රාජ්‍ය ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *