Breaking News
Home / ප්‍රධාන පුවත් / ආණ්ඩුව සිංගප්පුරුව සමග රහස් ගිවිසුමක! Government in secret with Singapore

ආණ්ඩුව සිංගප්පුරුව සමග රහස් ගිවිසුමක! Government in secret with Singapore

memoranda2

අමාත්‍ය මණ්ඩළය හෝ පාර්ලිමේන්තුව දැණුවත් නොකොට ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා විසින් ඒකමතිකව ආණ්ඩුවේ ආර්ථික කළමණාකරන කමිටුවේ නිර්දේශ මත සිංගප්පුරු රජය සමග වෙළද සහ ආර්ථික ගිවිසුමකට එළඹ තිබේ.

ඉන්දියාව සමග අත්සන් කිරිමට නියමිතව තිබු එට්කා ගිවිසුමට රටේ ජනතා විරෝධය එල්ලවීමත් සමග ඊට සමගාමිව ඒ හා සමාන අවස්ථා විදේශිකයින්ට රට තුල ඇතිවන ආකාරයේ ගිවිසුමක් රටේ ජනතාවට මෙන්ම පාර්ලිමේන්තු නියෝජිතයින්ට සගවා අත්සන් කිරිම මගින් සිංගප්පුර් රජය සමග වෘතිය ආර්ථික ගිවිසුම් සහිත රටවල් වු ඉන්දියාව මැලේසියාව චීනය වියට්නාමය බංගලි දේශය පකිස්ථානය වැනි රටවල විවිධ වෘතිකයින්ට ශ්‍රී ලංකාව තුල ඕනැම සේවා දායකත්වයක් ලබා දිමට අවස්ථාව උදාවන අතර විශේෂයෙන් වෛද්‍ය නිතිඥ යන කේෂත්‍රවල සහ පරිඝණක කාර්මික අංශවල මෙහි සෘජු බලපැම් එල්ලවිමට පවතින අවස්ථා බහුල වෙයි.

මේ හරහා එරටවල ඉහත කි වෘතීයවේදීන් අඩු වැටුප්වලට මෙරටට සංක්‍රමණයවිමට ඉඩ ප්‍රශ්තා විවර වන අතර මේ හේතුවෙන් මෙරට වෘතීය වේදීන්ට ඉතා සංකීර්ණ ගෑටළු රාශියකට මුහුණ දිමට සිදුවණු ඇති බව මේ පිළිබද විශ්ලේෂණය කරන විද්වතුන්ගේ නිගමනය වෙයි.

සිංගප්පුරුව සමග ශ්‍රී ලංකාව මෙතෙක් පවත්වාගෙන ආ අපනයන බදු පහසුකම්ද මින් ගිලිහී යන අතර ආනයනික බදු අයකිරිම්ද මෙකි පනත හරහා රටට අහිමිවන බව සදහන් වෙයි.

About SirilakaNews

Check Also

Untitled-1bvjv

මධ්‍යම අධිවේගී මාර්ග කොන්ත්‍රත්කරුවෝ ජපන් හිරගෙවල්වල! Central Expressway contractors to japanese prisons

මධ්‍යම අධිවේගී මාර්ගයේ තුන්වෙනි අධියර ඉදිකිරිම සදහා වර්ථමාන රජය විසින් කොන්ත්‍රත් ලබාදී ඇති ජපානයේ ටයිසේ ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *