Breaking News
Home / 2018 / May

Monthly Archives: May 2018

එන්න, අපි අතීතය අමතක කරමු…” යැයි ඔවුනට කියමුද?Come on, let’s forget the past … “Tell them?

let-go-816x428

2008 කාලයේ විවාහක ශාලිනීගේ පවුලේ දරුවන් පස්දෙනෙකි. වැඩිමහල් දියණිය සාමාන්‍ය පෙළ හදාරමින් සිටියාය. නැවත වතාවක් ඔවුන් අවතැන් වීම් දුෂ්කරතා මැද යන්තමින් ඉදිකර ගත් නව නිවසත් හැර දමා, බඩු පටවාගත් ට්‍රැක්ටරයෙන් ඔඩ්ඩුසුඩාන් දක්වා පලා ගියහ. ඉන්පසු කට්සිලායිමඩු දක්වාත් පසුව පුදුකුඩුඉරිප්පු සහ අවසානයේ මුල්ලිවයික්කාල් දක්වාත් අවතැන් වෙමින් ගමන් කලේය. යුද්ධයේ අවසාන අදියරය ...

Read More »

ද්‍රවිඩ ජන සංහාරය නමින් කෞතුකාගාරයක් කැනඩාවේ ටොරෙන්ටෝ නගරයේ පිහිටුවයි! Establishes a Tamil museum (massacre) in Toronto, Kanada

Global_postcard_white_flag_painting_300.jpg.w560h373

 ද්‍රවිඩ ජන සංහාරය නමින් කෞතුකාගාරයක් පිහිටුවීමට කැනඩාවේ ටොරෙන්ටෝ නුවර වෙසෙන ද්‍රවිඩ ඩයස්පොරාව විසින් එරට රජයෙන් කරන ලද ඉල්ලීමට අනුමැතිය ලැබී ඇතැයි කැනඩා මාධ්‍ය වාර්තා කරයි. මෙම කෞතුකාගාරය සදහා අවශ්‍ය කෙරෙන දත්ත සහ තොරතුරු ශ්‍රී ලංකාවේ සිට ක්‍රියාත්මක රාජ්‍ය නොවන සංවිධානයක් විසින් සපයා ඇති බව වාර්තාවන අතර අවශ්‍ය විවිධ භාණඩ සහ සාධක ...

Read More »

ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු වරට රන් පදක්කමක් දිනා ගත් ආර්.ඒ චන්ද්‍රදාස R.A Chandradasa won the gold medal for the first time in Sri Lanka

_101223942_athlete

වයස්ගත වීම සහ වැඩිහිටියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මුල්බැස ගත් ගතානුගතික මතවාද (Stereotype) සහ ආකල්ප (Attitude)වෙනස් විය යුතු බව අසූ වෙනි වියට පා තබා ඇතත් තවමත් කඩුලු පනින ජාත්‍යන්තර පිටිය ජයගත් ශ්‍රී ලාංකික මලල ක්‍රීඩකයෙක් පවසයි. 1990 වසරේ පැවති ප්‍රවීණයන්ගේ ආසියාතික ක්‍රීඩා උළෙලේ මීටර් 1500 තරඟ ඉසව්ව සඳහා සහභාගි වූ රත්නපුර කුරුවිට පදිංචි ආර්.ඒ ...

Read More »

පැරිස් අගනුවර කුඩා දරුවෙකු බේරාගත් විදේශිකයෙකුට ප්‍රංශ පුරවැසිකම! French citizenship for a foreigner who saved a child in the capital, Paris

_101781196_963209340

                      පැරිස් අගනුවර ගොඩනැගිල්ලක හතර වන තට්ටුවේ සිට පහතට වැටෙන කුඩා දරුවෙකු බේරා ගත් සංක්‍රමණිකයෙකුට පුරවැසිභාවය ලබාදීමට ප්‍රංශ ආණ්ඩුව තීරණය කර තිබේ. දරුවා බේරාගත් Mamoudou Gassama නම් මාලි ජාතික සංක්‍රමණිකයා වීරයෙකු ලෙස රට තුළ දැඩි ප්‍රසංශාවට ලක්වෙමින් සිටී. ඔහු දරුවා බේරා ගන්නා ...

Read More »

කාන්තා විමුක්තියේ නව විග්‍රාහය හින්දි සිනමාවේ රාසි New Scream of Women’s Liberation Rachy in Hindi Cinema

ras-4-1

බොලිවුඩය උඩුයටිකුරු කරමින් කාන්තාව කේන්ද්‍ර කර ගත්, කාන්තාවන් අධ්‍යක්ෂණය කරන සිනමා පට අන් කවර කාලයකටත් වඩා ප්‍රේක්ෂක, විචාරක මනාපයට, අවධානයට යොමුවී ඇත. ‘රාසි’ ඊට අලුත් ම නිදර්ශනයයි. ‘රාසි’ යන හින්දි වදනේ අරුත ‘එකඟතාව’ යි. තිරගතවූ දිනයේ සිට ප්‍රේක්ෂකයන් ඊට කෙතරම් එකඟතාවක් පළ කර තිබේදැයි කිවහොත් මේ වසරේ පස් මසක කාලයකදී ...

Read More »

කිම් සහ ට්‍රම්ප් අතර සාකච්ජාවට ඇමරිකාව මාවතක් සොයයි! The US is looking for a roadmap to deal with Kim and Tamp

donald-trump-traite-kim-jong-un-de-fou-qui-lui-retorque

    ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ නායක කිම් ජොන්ග් අන් අතර යෝජිත සාකච්ඡාව සඳහා සූදානම් වනුවස් ඇමරිකානු කණ්ඩායමක් උතුරු කොරියානු බලධාරීන් සමග සාකච්ඡා පවත්වමින් සිටිති. සාකච්ඡා පැවැත්වෙන කොරියානු රටවල් දෙක අතර පිහිටි යුද මුක්ත කලාපයට අයත් පැන්මුන්ජොම් ගම්මානය තුළදීම නායකයන් දෙපලගේ හමුවීම සිදුවනු ඇති බවට අලුතින් ඉඟි පළවේ. ජුනි මස ...

Read More »

අයි ෆෝන් තාක්ෂණය සොරකම් කිරිමේ වරදට සැම්සුන් සමාගමට දඩුවම්! Samsung penalized for stealing iPhone technology

Untitled-1jgjgcg

      iPhone ජංගම දුරකතනයේ මුල් පිටපතෙහි ඇතුළත් අංග අනුකරණය කිරීමේ චෝදනාව මත ‘ඇපල්’ සමාගමට ඩොලර් මිලියන 539ක වන්දියක් ගෙවන ලෙස ඇමරිකානු අධිකරණයක් දකුණු කොරියාවේ පිහිටි ‘සැම්සුන්’ සමාගමට නියෝග කළේය. ලෝකයේ විශාලතම ‘ස්මාර්ට්’ ජංගම දුරකථන නිෂ්පාදකයන් දෙදෙනා අතර පැවති මෙම නඩුවේ තීන්දුව ලබා දීමට ජූරි සභාවක සහාය ලබා ගැනීමට ද ...

Read More »

සොභාවික වායු විදුලි බළාගාරය දේශීය සමාගමට නොදී චීන සමාගමට දීමට රහස්‍ය සැලසුමක්! It is a nasty plan to give a natural gas grid to the Chinese company instead of the local company

tumblr_inline_noayvj4ama1qzgziy_540

  කෙලවරපිටියේ ඉදිකිරිමට යෝජිත සොභාවික වායු සංයුක්ත චක්‍ර විදුලි බළාගාරය (LNG) ඉදිකිරිම් කටයුතු සදහා අවම මිළ ගණන් ඉදිරිපත්කර ඇති දේශීය සමාගම නොසලකා හරිමින් එකී ඉදිකිරිම් චීන සමාගමට පවරාදිමට විදුලිබල සහ බළශක්ති අමාත්‍යංශය සැලැසුම්කරමින් සිටින බව මාධ්‍යට වාර්තා වෙයි. විදුලිබල සහ බළශක්ති අමාත්‍යංශයේ ඉහළම නිළධාරියෙකු විසින් අදාල කොන්ත්‍රත්තුව සම්බන්ධයෙන් ප්‍රසම්පාදන අභියාචනා ...

Read More »

පාපන්දු ලෝක කුසලාන තරගාවලිය ජුනි රුසියාවේදී! Football World Cup June in Russia.

russia-fans_1m2zyz80v247g1bt4b40aj0hno

ලොව පුරා විහිදී සිටින පාපන්දු ලෝලීන්ගේ දැවැන්තම ක්‍රීඩා සැණකෙළිය බඳු ෆිෆා පාපන්දු ලෝක කුසලාන තරගාවලිය ජුනි 14 වැනිදා සිට ජූලි 15 වැනිදා දක්වා රුසියාවේ ක්‍රීඩාංගණ 12කදී පැවැත්වීමට නියමිත අතර කාණ්ඩ 8ක් යටතේ රටවල් 32ක් තරග වැදීමට නියමිතය. පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ 21 වැනි තරගාවලිය ලෙස පැවැත්වෙන මෙවර තරගාවලිය සදහා 2014 ...

Read More »