Breaking News
Home / දේශපාලන / අගමැති රනිල් ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප කරයි! Prime Minister Ranil Rejects Resignation.

අගමැති රනිල් ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප කරයි! Prime Minister Ranil Rejects Resignation.

_100671283_8edd638b-abe2-4a40-92cc-204f8fd47a9b

ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම විසින් ඉදිරිපත් කරනු ලැබ තිබෙන විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට පෙර පදවියෙන් ඉල්ලා අස්වන මෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කළ යෝජනාව අගමැති රනිල් වික්‍රමසිංහ සහ එක්සත් ජාතික පක්ෂය ප්‍රතික්ෂේප කර තිබේ.

අඟහරුවාදා (අප්‍රේල් 03) පැවති කැබිනට් අමාත්‍යවරුන්ගේ හමුවෙන් අනතුරුව අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යෝජනාව අගමැතිවරයාට සහ එක්සත් ජාතික පක්ෂයට ඉදිරිපත් කළ බව එම හමුවට එක්වූ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල තරුණ අමාත්‍යවරයෙකු විසින් මාධ්‍යට පැවසීය.

About SirilakaNews

Check Also

බඉ වඉවඉනබන

මහින්ද රාජපක්ෂ මහතා විශ්වාස භංගවලට අත්සන් නොකරන්නේ ඇයි? Why Mahinda Rajapaksa does not sign a no confidence motion

මෙතෙක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල කිසිදු විශ්වාස භංගයකට හෝ ආණ්ඩුව ගෙන ආ විපක්ෂය එකග නොවන පනතකට ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *