Breaking News
Home / පුවත් / වසරේ ගත වු මුල් මාස දෙක තුළ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත ළමා අපයෝජන සිදුවීම් 1532 ක් වාර්තා වෙයි! During the first two months of the year 1532 child abuse cases have been reported to the National Child Protection Authority.

වසරේ ගත වු මුල් මාස දෙක තුළ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත ළමා අපයෝජන සිදුවීම් 1532 ක් වාර්තා වෙයි! During the first two months of the year 1532 child abuse cases have been reported to the National Child Protection Authority.

 chi

වසරේ ගත වු මුල් මාස දෙක තුළ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත ළමා අපයෝජන සිදුවීම් 1532 ක් වාර්තා වී ඇතැයි එහි සභාපතිනී නීතිඥ මරිනි ද ලිවේරා මහත්මිය පැවසුවාය.

මානසික ලිංගික හා නොසළකා හැරීම්  ආදී වශයෙන් අපයෝජන සිදුවීම් වාර්තා වී ඇත.

ලද පැමිණිලි වලින් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ළමයින් කායික හා වාචික වශයෙන් කෘරත්වයට පත් කිරිම සම්බන්ධයෙනි. එලෙස ලද පැමිණිලි ප්‍රමාණය 364 කි.

මෙයින් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් වාර්තා වි ඇත්තේ ගම්පහ, කොළඹ, කළුතර,රත්නපුර හා කුරුණෑගල දිස්ත්‍රික්ක වලින් වන අතර යාපනය,මන්නාරම,මුලතිව්,මඩකලපුව,කිලිනොච්චිය යන දිස්ත්‍රික්ක ආශ්‍රිතව ද සිදුවීම් වාර්තා විමේ ප්‍රවනතාවයක් දක්නට ලැබෙන බව ඇය සඳහන් කළාය.

About SirilakaNews

Check Also

_109180325_road

කොළඹ සිට මහනුවර දක්වා පැය 5 ක ගමන අධිවේගී මාර්ගය හරහා පැය එකහමාරකින් අවසන් වේ. Five(5) hour journey from Colombo to Kandy ends in one and a half hours via the highway.

          E-02 : කොළඹ පිටත වටරවුම් අධිවේගී මාර්ගය මන්දගාමීව ඉදිවෙමින් පවතින ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *