Breaking News
Home / ප්‍රධාන පුවත් / රට පුරා සාපරාධි අපරාධ රෑල්ලක්! A crime scene throughout the country

රට පුරා සාපරාධි අපරාධ රෑල්ලක්! A crime scene throughout the country

criminal-kevin-costner-1280x720

images (1)

ඉතිහාසයේ නොවි විරු අපරාධ රෑල්ලක් දිවයින පුරා සිදුවෙමින් පවතින බව දිනපතා මාධ්‍ය හරහා වර්තා වෙයි.

වෙඩි තැබිම් ,මිනි මෑරීම්,මංකොල්ලා කැම් ,ස්ත්‍රි දුෂණ,මත් ද්‍රව්‍ය ජාවාරම් සමග විවිධ වංචා රෑසක් ඉකුත් මාසයක පමණ කාළයකදි දිනපතා මාධ්‍යට වාර්තා වු අතර සමහර වරදකරුවන් මෙතෙක් අත් අඩංගුවට ගෙන නොමැති බවද පොලිසියේ වාර්තා ගෙනහෑර දැක්වෙයි.

පවතින සමාජමය අස්ථාවරත්වය යටතේ දිනෙන් දින සිදුවන සංවිධානාත්මක අපරාධ සහ සාපරාධි ක්‍රියා ඉහළයමින් පවතින බව පෙන්වා දෙන සමාජ විශ්ලේෂකයෝ මෙරටේ නීති පද්ධතිය නවීකරණය නොවීම මීට බලපාන ප්‍රධාන හේතුව බවද පෙන්වාදෙයි.

කෙසේ නමුත් මෙරට අධිකරණ පද්ධතිය තුල යම් ක්‍රියාකාරි සේවයක් සිදුවන බවට අදහස් දක්වන සමාජ විශ්ලේෂකයින් මෙරට සිරගෙවල්වල රෑදවියන්ගේ ප්‍රමාණය ඉක්මවා ගොස් ඇත්තේ ඒ නිසා බවද අවධාරණය කරයි.

පොලිසීයද යම් සක්‍රිය සේවා දායකාත්වයක් මෙකි අපරාධ මැඩපැවැත්වීම සදහා යොදන මුත් සමහර අපරාධ සදහා පොලිසියේ යම් කිසි පිරිසකගේ සහය ලැබිමද සිදුවන බව පවසයි
ඉකුත්දා මහනුවර ප්‍රදේශයේ සිදුවු සමහර සිද්ධීන්වල බුද්ධි වාර්තා මගින් පොලිසීය දෙසට මේ සැකය එල්ලවෙමින් පවතින බව මාධ්‍ය වාර්තා කරයි.

About SirilakaNews

Check Also

Untitled-1

මියගිය කොටි දහසකට වැඩි පිරිසක් කැනඩාවේ ටොරොන්ටෝ නුවරින් හමුවේ. Thousands of dead LTTE cadres Rediscovers in Canada

මියගිය කොටි දහසකට වැඩි පිරිසක් කැනඩාවේ ටොරොන්ටෝ  නුවර ජිවත්වන බව හෙළිවි ඇතැයි එරට  නිව් ටොරෙන්ටෝ පුවත්පත ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *