Breaking News
Home / ජාත්‍යන්තර ප්‍රවෘති / මිනිසුන්ට යහපත කරන නායකයින් සදාකල් නායකයින් වන බව චීනයෙන් වාර්තා වෙයි! Leaders who do good to people will be forever leaders from China!

මිනිසුන්ට යහපත කරන නායකයින් සදාකල් නායකයින් වන බව චීනයෙන් වාර්තා වෙයි! Leaders who do good to people will be forever leaders from China!

         article-2234651-160CAAF6000005DC-421_468x286

මිනිසුන්ට යහපත කරන නායකයින් සදාකල් නායකයින් වන බව චීනයෙන් වාර්තා වෙයි!

චීන ජනාධිපති ෂි ජින්පින් මහතාට සිය ජිවිතකාළය පුරාම එරට ජානාධිපති ධුරය දරා සිටීමට එරට මහජන මතය ලැබී තිබේ

ඒ චීන ජාතික  කොන්ග්‍රසය විසින් ජනාධිපති ෂි ජින්පින් මහතාගේ සේවය අගේ කිරිම උදෙසා එරට ව්‍යවස්ථාවෙන් ජනාධිපති ධුරය දැරීමේ කාළ සිමාව ඉවත් කිරීමත් සමගය.

ජනාධිපති ෂි ජින්පින් මහතා බළයට පත්විමෙන් පසු චීනය ලෝකයේ ඉහළම ආර්ථික ශක්තියකින් හෙබි රටක් බවට පත් කිරිමට කෘතගුණ සැළකීම සදහා චීන පාර්ලිමේන්තුවේ (ජාතික කොන්ග්‍රසයේ) සභිකයන් 2962 අනුමැතියෙන් ජනාධිපතිවරයාට සිය ධුරකාළය සදාකාළික වන ව්‍යවස්ථා සංශෝධන පනත සම්මතකරගෙන ඇති අතර ආර්ථිකය සම්බන්ධයෙන් තීරණ ගැනිමේදි එහි විධායක බළයත් ජනාධිපතිවරයා වෙත පවරමින් මෙකි සංශෝධනය සිදුකර තිබේ.

ෂි ජින්පීන් මහතාගේ නිළ කාළය අවසන්වීමට තිබුණේ තවත් වසර පහක කාළයකිනි එනම් 2023 වසරේය.

About SirilakaNews

Check Also

2560

කිම් සහ ට්‍රම්ප් හමුවිමට තීරණය කරයි! Kim and Tamp are determined to meet!

උතුරු කොරියානු නායක කිම් ජොන් අන් සහ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර පැවැත්වෙන හමුව උතුරු ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *