Breaking News
Home / Hotnews / ජාත්‍යන්තර මූල්‍ය අරමුදළ ශ්‍රීලංකවට අවවාදකරයි! IMF warns Sri Lanka.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදළ ශ්‍රීලංකවට අවවාදකරයි! IMF warns Sri Lanka.

IMF (1) IMF

ජාත්‍යන්තර මුල්‍ය අරමුදළ හෙවත් International Monetary Fund (IMF) ශ්‍රීලංකාවේ වර්ථමාන තත්වය සම්බන්ධයෙන් රජයට අවාදකොට සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා තොරතුරු පල කරයි.

යෝජිත සහ සැළසුම් සහගත මුල්‍ය ආධාර යළි නිකුත් කිරිම සම්බන්ධයෙන් ඔවුන් මෙම අනතුරු ඇගවීම සිදුකර ඇතැයි පවසන මාධ්‍ය වාර්තා

ජාත්‍යන්තර අරමුදළේ විශේෂ නියෝජිත කන්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණිමෙන් පසු කෙරෙන විමර්ශණයකින් සනාථ වන කරුණු අණුව ඉදිරි වසර සදහා ඔවුන් ශ්‍රිලංකාව සමග එකග වු ව්‍යාප්තී සදහා මුල්‍ය ආධර සැපයිම සිදු කෙරෙනු ඇතැයිද පවසයි.

ඉකුත්දා මහනුවර සහ වෙනත් ප්‍රදේශ කීපයක ඇතිවු ජාතිවාදි කළබල වලට සමගාමිව ශ්‍රී ලංකාවේ මුල්‍ය වෙළදපළ මුල්‍ය අගයන්වල පවතින සංකුලතා විමර්ශනය කිරිමෙන් අනතුරුව ජගත් මුල්‍ය අරමුදළ හ්‍රී ලංකාව වෙත මෙම අවාදය නිකුත් කොට ඇතිබව ඉහත මාධ්‍ය තොරතුරු අතර වැඩිද්‍රටත් සදහන් වෙයි.

මේ අතර ශ්‍රී ලංකාව තුල හදිසි නීතිය යළි පැනවිම සම්බන්ධයෙන්ද මුල්‍ය අරමුදළේ විශේෂ අවධානය යොමුවී ඇති අතර ඒ අනුව රටතුල අස්ථාවරත්වයක් සහ ආරක්ෂක අවදානමක් පවතින බවද ඔවුන්ගේ නිගමනය ලෙස ප්‍රකාශයට පත්වී ඇතැයිද එහි සදහන් විය.

Based on Internet information.

About SirilakaNews

Check Also

image_b978232bec

ජනාධිපතිවරයා සහ ආණ්ඩුව අතර ගැටළු හරහා හදිසි පාර්ලිමේන්තු මැතිවරණයක් එන ලකුණු ! Emergency parliamentary elections are a result of the problems between the President and the government.

ජනාධිපතිවරයා සමග තවදුරටත් ආණ්ඩුව පවත්වාගෙන යාමට නොහැකි දේශපාලන නෛතික තත්වයක් උදාවි පවතින හෙයින් නියමිත කාලයට පෙර කඩිනම් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *