Breaking News
Home / දේශපාලන / චීන රජයේ විශේෂ නියෝගයක් අණුව චීන තානාපතිවරයා හිටපු ජානාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවෙයි! Chinese Government’s special order Ambassador meets the former President of Sri Lanka Mahinda Rajapaksa

චීන රජයේ විශේෂ නියෝගයක් අණුව චීන තානාපතිවරයා හිටපු ජානාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවෙයි! Chinese Government’s special order Ambassador meets the former President of Sri Lanka Mahinda Rajapaksa

Untitled-1

චීන තානාපති චෙන් ක්ෂ්‍යුයෙන් මහතා (Cheng xueyuan) චීන රජයේ විශේෂ නියෝගයකට අණුව කොළඹ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නීළ නිවසේදී ඒ මහතා හමුවී මෙරටේ ඉදිරි දේශපාලන කටයුතු පිළිබද සාකච්ජා කොට තිබේ.

වත්මන් රජය විසින් චීනයට වසර සියකට වඩා බදු දුන් මෙරටේ ඉඩම් සහ හම්බන්තොට වරාය මෙන්ම වරාය නගරය සහ ඉදිරියේදී චීනයට ලබාදිමට යෝජිත විවිධ ව්‍යාප්ති පිළිබද තානාපතිවරයා සහ හිටපු ජනාධිපති වරයා අතර සාකච්ජා වී ඇති අතර එහිදී මහින්ද රාජපක්ෂ මහතා දැනට වර්ථමාන රජය චීනයට පවරා ඇති ව්‍යාප්තිවල ගිවිසුම් පිළිබද චීන තානාපතිවරයාගෙන් විමසා ඇතැයි මාධ්‍යට වාර්තා වෙයි.

කෙසේ නමුත් චීනය මෙරට තුල කරන කිනම් ව්‍යාප්තියක් වුවද රටේ ජනතාවට සුභවාදි ලෙස සිදුකල යුතු බව චීන රජයට දන්වන ලෙස මහින්ද රාජපක්ෂ මහතා චීන තානාපති වරයාට දන්වා ඇති අතර  සහ ඒ සියළුම ව්‍යාප්තිවල ශ්‍රී ලාංකිකයන්ට වැඩි රෑකියා අවස්ථා ලබදිමට ක්‍රියා කරන ලෙසද  පවසා ඇත.

මෙහිදි චීන තානාපති චේන් ක්ෂ්‍යුවාන් මහතා පැවැති පළත් පාලන මැතිවරණයෙදි මහින්ද රාජපක්ෂ මහතා මෙහෙයවු කණ්ඩායම අති විශිෂ්ඨ ජයග්‍රාණයක් ලබා ගැනීම පිළිබද චීන රජයේ සුභ පැතුම් ප්‍රකාශකරන බවද සදහාන් කොට ඇත.

 

About SirilakaNews

Check Also

images

ඇමතිකමක් නොලැබුණු හිරුණිකාත් රනිල්ට එරෙහි වෙති. Hirunika who has not received a ministerial portfolio is also opposed to Ranil.

පක්ෂ නායකත්වය ඇතුලු සියලු තනතුරුවල වෙනසක් කරන බවට අගමැති රනිල් වික්‍රමසිංහ දුන් ප්‍රතිඥාව ඉටු නොකිරීමට ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *