Breaking News
Home / ජාත්‍යන්තර ප්‍රවෘති / චීනයට එරෙහිව ඇමරිකාව ආර්ථික සම්බන්ධක පැන්වීමට ගත් තීරණය තවත් ලෝක අර්බුදයකට මාර්ගයක් වේද? The American decision to halt the US economic contraction against China is a way for another world crisis

චීනයට එරෙහිව ඇමරිකාව ආර්ථික සම්බන්ධක පැන්වීමට ගත් තීරණය තවත් ලෝක අර්බුදයකට මාර්ගයක් වේද? The American decision to halt the US economic contraction against China is a way for another world crisis

www.theatlantic-600

චීනය විසින් පවත්වාගෙන යනු ලබන වෙළදපොළ අධිකාරිය නිසා ඇමරිකානුවන් රෑසකට සිය ජීවන උපායන් සහ වෘතීය අවස්ථාවන් අහිමිව පවතින බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

මේ නිසා වහාම ක්‍රියාත්මක වන පරිදි ඇමරිකාව විසින් චීනයට එරෙහිව ආර්ථික වෙළද සම්බාධක පැනවිමේ ක්‍රියාමාර්ගයක් ගනිමින් සිටින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

මෙම තීරණයට ඇමරිකාව පියවර ගතහොත් චීනයද ඇමරිකාව සමග පවත්වාගෙන යන ආර්ථික වෙළද ප්‍රතිපත්ති සම්බන්ධයෙන් විධිමත් ක්‍රියාමාර්ග රෑසකට අවතීර්ණ වන බව චීනයේ ජනාධිපති ෂි ජින්පින් එරට මාධ්‍ය අමතමින් ප්‍රකාශ කොට ඇත.

චීනය විසින් ඇමරිකාවට ණය ආධාර පවා සපයා ඇතැයි පවසන ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා ඇමරිකානු රජය මේ තිරණය ගතහොත් ඊට සාපේක්ෂව යුරෝපා රටවල් රෑසක්ද චීනයට ඔවුන්ගේ වෙළද අධිකාරිය පිළිබද අනතුරු අගවණු ඇතැයි පැවසෙන අතර එහිදී විශේෂයෙන් චීනය හරහා සිය නිෂ්පාදන අධිකාරියට දැඩි තර්ජනයක් එල්ලවී ඇති ඉතාලිය ප්‍රංශය ජර්මනිය මෙහිදි පෙරමුණ ගනු ඇතැයි විශ්වාසය පල කරන බව ඉහත් කි මාධ්‍ය අතර වැඩිදුරටත් සදහන් විය.

According to the AFG International Media Report

About SirilakaNews

Check Also

1000x563_cmsv2_d484ce8c-77ba-58e7-aca5-baedec5ce7a4-3396648

ඉතාලිය, යුරෝපීය පාර්ලිමේන්තුවේ සපත්තු සමඟ විරෝධය දැක්වීම! Italy, which protested against with shoe in a European Parliament

යුරොපා රටවල ආර්ථික සැලැසුම් පිළිබද ප්‍රංශයේ ට්‍රස්බුර්ග් හීදි පැවැති යුරෝපා පාර්ලිමේන්තු නියෝජිත සමුළුවේදී වත්මන් ඉතාලි ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *