Breaking News
Home / ජාත්‍යන්තර ප්‍රවෘති / ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එරට රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් ධුරයෙන් නෙරපයි! US Secretary of State Rex Tilerson has been sacked by US President Donald Trump.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එරට රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් ධුරයෙන් නෙරපයි! US Secretary of State Rex Tilerson has been sacked by US President Donald Trump.

b7040d40-0ec3-11e7-9af0-a8525e4e6af4_1280x720

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එරට රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් ධුරයෙන් නෙරපනු ලැබ තිබේ.

ඒ අනුව එම ධුරය සඳහා CIA ඔත්තු සේවයේ අධ්‍යක්ෂ මයික් පොම්පියෝ පත් කරනු ලැබ ඇත.

රෙක්ස් ටිලර්සන් ලබා දුන් සේවය වෙනුවෙන් ට්විටර් සමාජ ජලයේ ඔස්සේ සිය ස්තුතිය පළ කළ ජනාධිපති ට්‍රම්ප් නව රාජ්‍ය ලේකම්වරයා “සිය වගකීම විශිෂ්ට ලෙස ඉටු කරනු ඇතැයි” වැඩිදුරටත් සඳහන් කරයි.

‘ExxonMobil’ සමාගමේ හිටපු ප්‍රධාන විධායක රෙක්ස් ටිලර්සන් රාජ්‍ය ලේකම් ධුරය සඳහා පත් කරනු ලැබුවේ මීට වසරකට ඉහතදීය.

රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් ධුරයෙන් නෙරපා ඇත්තේ පුර්ව දැනුම්දීමකින් තොරවය.

ධුරයෙන් ඉවත් කිරීමට හේතුව පිළිබඳ රෙක්ස් ටිලර්සන් නොදන්නා බව රාජ්‍ය දෙපාර්තමේන්තුවේ බලධාරියෙකු සඳහන් කළේය.

About SirilakaNews

Check Also

image_1a652a9d5e

පෑරීසියේ නෝත්‍ර දාම් අපේ මව දේවස්ථානය ඓතිහාසික පල්ලීය ගින්නෙන් දැවෙයි! Noir Shet historic ( Our mother church ) of Paris has been burnt down by a fire.

ප‍්‍රංශයේ අගනුවර වන පැරීසියේ පිහිටි ලෝක උරුමයක් ලෙස සැලකෙන නෝත්‍ර දාම් (අපේ මව දේවස්ථානය) කතෝලික දේවස්ථානයේ ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *