Breaking News
Home / ප්‍රධාන පුවත් / ආනයනික වාහනවල ආසන පටි හා වායු බැලූන අනිවාර්ය කිරීම ජූලි සිට! Seat belts and aerial balloons will be mandatory from next July

ආනයනික වාහනවල ආසන පටි හා වායු බැලූන අනිවාර්ය කිරීම ජූලි සිට! Seat belts and aerial balloons will be mandatory from next July

land-rover1 143861-cars-buyer-s-guide-best-cars-of-geneva-motor-show-2018-image2-b9c406fctq

ආසන පටි, වායු බැලූන ඇතුළු මගී ආරක්ෂිත ක්‍රමවේදයන් සහිත යූරෝ iv හෝ එයට සමාන තත්ත්ව සහතිකවලට අනුකූල නොවන වාහන ආනයනය
ජූලි මස 01 දා සිට තහනම් කෙරේ.

ඒ අනුව ජූලි මස 01 දිනෙන් පසුව ආනයනය කරනු ලබන වාහනවල රියැදුරු සහ ඉදිරි පස ගමන් ගන්නා මගියා සඳහා වූ වායු බැලූන (Air bags),
අගුළුවැටීම් වැළැක්වීමේ තිරිංග පද්ධති (Anti-locking Breaking System (ABS)) සහ ඉදිරිපස සහ පසුපස අසුන්වල ගමන් කරන්නන් සඳහා ස්ථාන තුනකට සම්බන්ධ වන ආසන පටි (Three point seat belt) තිබීම අනිවාර්ය වේ.

2018 අයවැය මගින් ඉදිරිපත් වූ මෙම යෝජනාව ජනවාරි මස 01 දා සිටි ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ නමුදු වාහන නිෂ්පාදකයන්ගේ සහ
ආනයනකරුවන්ගේ ඉල්ලීම මත මෙය කල් දමන ලදී. මෙම යෝජනාවට යටත් කරනු ලබන වාහන මාදිලි සහ විස්තර අදාළ ආයතනයන් වෙතින් නුදුරේ දී ප්‍රකාශයට පත් කරනු ලැබේ.

About SirilakaNews

Check Also

srilanka_r01_bpfe_r

රුපියල පරිහානියට ! The value of the rupee is very low

                              ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *