Breaking News
Home / ප්‍රධාන පුවත් / අත්‍යවශ්‍ය ආහාර ඇතුළු පාරිභෝගික ද්‍රව්‍ය රැසක මිල ඉහළ! Prices of consumer items including essential foods are high

අත්‍යවශ්‍ය ආහාර ඇතුළු පාරිභෝගික ද්‍රව්‍ය රැසක මිල ඉහළ! Prices of consumer items including essential foods are high

hvmhhgcjgcj

හාල් පොල් සීනි ඇතුළු අතවශ්‍ය භාණ්ඩ රැසක මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර ළඟ එන සිංහල අලුත් අවුරුදු සමය වන විට මේවායේ මිල තවත් ඉහළ යා හැකි බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය රජයට අනතුරු අඟවා සිටියි.

පවතින කළබලකාරී තත්වයට සමගාමීව කෘෂිකාර්මික ද්‍රව්‍යවල නිෂ්පාදන අඩාළවීම සහ ඉල්ලුමට අනුව සැපයිම සිදුනොවීම යන කරුණු මත අත්‍ය අවශ්‍ය භාණඩ පාළනයකින් තොරව දිනපතා වෙළදපලේ ඉහළ යමින් පවතින බව වෙළද පල ආරංචි මාර්ග පෙන්වා දෙයි.

සිංහළ හින්දු අළුත් අවුරුදු උත්සව සමය අළලා මේ තත්වය තවත් ඉහළ යනු ඇතැයි ඉගි පලකරන පාරිභෝගිකයින් සුරෑකීමේ ජාතික ව්‍යාපාරයේ ප්‍රකාශකයෙකු මාධ්‍ය වෙත ප්‍රකාශකර සිටියේ රජය මැදිහත්වී මීට විධිමත් වැඩපිළිවෙලක සකස් කල යුතු බවයි.

සමහර වෙළෙන්දෝ රට තුල ඇතිවු තත්වය උපයෝගී කර ගනිමින් භාණඩවල හිග බව පෙන්වා පාරිභෝගික ජනතාව ගසා කෑමක නිරතවසිටින බවද වාර්තාවන අතර පාරිභෝගික අධිකාරිය හෝ රජය ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගෙන ඇති බවද ජනතාව වෙතින්  සිදුවීමට අදාලව මාධ්‍යකල විමසීමකදී වැඩි දෙනෙකු ප්‍රකාශ කොට ඇත.

About SirilakaNews

Check Also

Untitled-2

රට අසීරු ආර්ථික අර්බුදයක! The country is in a difficult economic crisis

ඉදිරී වර්ෂයේදී අත්‍ය අවශ්‍ය සේවා පවත්වාගෙන යාමට නොහැකි තත්වයක් රටතුල ඇති වෙමින් පවතින බවට ආර්ථික ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *