Breaking News
Home / 2018 / March

Monthly Archives: March 2018

ලෝක ඉතිහාසය නව මගකට! A new way for world history.

images

ජෙරුසලමෙන් හමුවී තිබෙන මැටි පුවරු කැබැල්ල අවුරුදු 2,700ක් පරණ බවත් එහි සඳහන්ව තිබෙන සටහන, බයිබලයේ සඳහන් ඉසයියා නමැති අනාගත වක්තෘවරයාගේ අස්සන විය හැකි බවත් පර්යේෂකයෝ විශ්වාස කරති. හීබෘෘ අක්‍ෂරයෙන් තබන ලදුව වරක් කියවන ලද එම සටහන පිළිබඳව පර්යේෂකයන් පළකරන විශ්වාසය තහවුරු වුවහොත් බයිබලයෙන් බැහැර තැනක ඉසයියාගේ නම සඳහන්ව ඇති බවට ...

Read More »

අගමැතිවරයාගේ විශ්වාසය. The Prime Minister’s belief.

RRRRR

  අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාභංග යෝජනාව විවාදයට ගන්නා දිනය ළංවෙත්ම එහි උණුසුමද ඉහළ නගිමින් තිබේ. එක්සත් ජාතික පක්‍ෂයත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් උපරිම උත්සාහයක නිරතව සිටින්නේ තම තමන්ගේ කරුණු කාරණා ජයග්‍රහණය කරවීමටය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෙවත් ඒකාබද්ධ විපක්‍ෂයේ අරමුණ අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කරවීමටය. එහෙත් එජාපය සඳහන් ...

Read More »

සංචාරක සේවයට අදාල වික්‍රමාන්විත පුහුණු සේවා ත්‍රිවිධ හමුදාවට බාර කෙරේ! The Adventure Training program for the Travel Services is handed over to the three armed forces

02

වික්‍රමාන්විත සංචාරක සේවා (Adventure Tourism) සහ වික්‍රමාන්විත පුහුණු සේවා (Adventure Training) යනු ලෝකයේ සංචාරක ව්‍යාපාරය තුළ වේගයෙන් ඉතාමත් ජනප්‍රිය වෙමින් පවතින අංශ දෙකකි. මෙම ක‍ෂ්ත්‍රයේ තුළ ලාංකික සංචාරක ව්‍යාපාරය නගාසිටුවීම අරමුණ කරගනිමින් සංචාරක ෙක‍ෂ්ත්‍රය තුළ සිටින සේවා සම්පාදකයින් සහ ෙක‍ෂ්ත්‍රයේ නියාමකයින් සමග සාකච්ඡාවක් පසුගිය දිනක අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පැවැත්වුණි. ජාතික ...

Read More »

ආනයනික වාහනවල ආසන පටි හා වායු බැලූන අනිවාර්ය කිරීම ජූලි සිට! Seat belts and aerial balloons will be mandatory from next July

land-rover1

ආසන පටි, වායු බැලූන ඇතුළු මගී ආරක්ෂිත ක්‍රමවේදයන් සහිත යූරෝ iv හෝ එයට සමාන තත්ත්ව සහතිකවලට අනුකූල නොවන වාහන ආනයනය ජූලි මස 01 දා සිට තහනම් කෙරේ. ඒ අනුව ජූලි මස 01 දිනෙන් පසුව ආනයනය කරනු ලබන වාහනවල රියැදුරු සහ ඉදිරි පස ගමන් ගන්නා මගියා සඳහා වූ වායු බැලූන (Air ...

Read More »

ශ්‍රීලංකාවෙන් වතිකානුවට අතීතයේ ආ අලි පැටවා! A baby elephant to Vatican from Sri Lanka History

Untitled-1

        ශ්‍රී ලංකාව පිළිබඳව ලෝකයට වාර්තා කළ දේශාටකයන් අතර ලුඩොවික් වර්තිමා සැලකෙන්නේ අබිරහස් පුද්ගලයකු වශයෙනි. වර්තිමා ඉතාලියේ බොලෝග්නා නගර වැසියෙකි. හෙතෙම ත්‍රාසයට කැමැති විනෝදයට සංචාරයේ යෙදුණු තැනැත්තෙකි. ඔහු කෙටි කාලයක් ලංකාවේ වාසය කර ඇත. එම කාලය ක්‍රි.ව. 1505 හෝ ඊට කෙටි කලකට පෙර විය යුතුය. වර්තිමා වෙළෙඳ ...

Read More »

මම එල්ටීටීඊ ය එක්ක ‘ෆ්‍රීලාන්සර්’ විදිහට ගනුදෙනු කළේ. සිනමා නිර්මාණ ශිල්පී කේසවරාජන්! I dealt with the Freelancer with the LTTE. Cinema Architect Kesawarajan

Untitled-3

ඔහු කලාව තුළ සැඟවී නොයන්නටත් කලාව කාලය තුළ වියැකී නොයන්නටත් අරගල කරන්නෙකි. සිය ජනතාව වෙනුවෙන් අවියෙන් සටන් කිරීම ඔහු අද මෙන්ම එදාද ප්‍රතික්ෂේප කළ අයෙකි. නමුත් අවි ගත් සගයන් සමග එක්ව ජනතාවගේ වේදනාව ප්‍රතිනිර්මාණය කිරීමට ඔහුට සිදු විය. යුද්ධයේ අයුතුකම් මැද පීඩා විදින දෙමළ ජනතාව පිළිබඳව තවමත් ඔහුට ඇත්තේ වේදනාවකි. ...

Read More »

මහින්ද රාජපක්ෂ මහතා විශ්වාස භංගවලට අත්සන් නොකරන්නේ ඇයි? Why Mahinda Rajapaksa does not sign a no confidence motion

බඉ වඉවඉනබන

මෙතෙක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල කිසිදු විශ්වාස භංගයකට හෝ ආණ්ඩුව ගෙන ආ විපක්ෂය එකග නොවන පනතකට විරුද්ධව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මංත්‍රී මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂව ජන්දය නොදිම එතුමාට පක්ෂ විපක්ෂ කාහටත් කුතුහලය දනවන දේශපාලන ප්‍රශ්නයක් වී හමාරය. හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායකට විරුද්ධ විපක්ෂය ඉදිරිපත් කිරිමට යොජිතවු විශ්වාස භංගයේදිත් අගමැති  රනිල් වික්‍රමසිංහ ...

Read More »

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ද ඉන්දීයන් එක්ස්ප්‍රස් සමග ආන්දෝලනාත්මක සාකච්ජාවක! Former Defense Secretary Gotabhaya Rajapakse is also in a controversial interview with the Indian Express

ං'ජඩිාඩි

වත්මන් ඉන්දීය රජය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිසි අවබෝධයකින් තොරව කටයුතු කරන බවත් , මේ හේතුවෙන් අගමැති මෝදි මහතාගේ  රජය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වෙනස් ආකාරයකින් කටයුතු කරන්නේ යැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත. ඉන්දියාවේ  “ද ඉන්දියන් එක්ස්ප්‍රස්” පුවත් ආයතනය සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව ...

Read More »

ශ්‍රී වික්‍රම රාජසිංහ රජු මහනුවරින් නික්ම ගියේය Sri Vikrama Rajasinghe left Kandy

cc93b18f3536b6a454330d459f615c68

ශ්‍රී වික්‍රම රාජසිංහ සිංහලේ අවසන් රජුවූ අතර එතුමා පිළිබඳව වූ ඉතිහාස ලකුණ බෙහෙවින් අඳුරු එකකි. ශ්‍රී වික්‍රම වයස 18 රාජ්‍යත්වයට පත්වී 1798-1815 වසර 17ක් රජකම් කර ඇත. වයස 35ක තරුණයකු වශයෙන් සිටියදී බි්‍රතාන්‍යයන් විසින් රජකමින් නෙරපන මෙම තරුණයා රටින්ද පිටුවහල් කරනුයේ තමා රජකම් කළ රටේ රට වැස්සන්ගෙන් හෝ කිසිදු කෘතවේදීත්වය ...

Read More »

චීනයට එරෙහිව ඇමරිකාව ආර්ථික සම්බන්ධක පැන්වීමට ගත් තීරණය තවත් ලෝක අර්බුදයකට මාර්ගයක් වේද? The American decision to halt the US economic contraction against China is a way for another world crisis

www.theatlantic-600

චීනය විසින් පවත්වාගෙන යනු ලබන වෙළදපොළ අධිකාරිය නිසා ඇමරිකානුවන් රෑසකට සිය ජීවන උපායන් සහ වෘතීය අවස්ථාවන් අහිමිව පවතින බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. මේ නිසා වහාම ක්‍රියාත්මක වන පරිදි ඇමරිකාව විසින් චීනයට එරෙහිව ආර්ථික වෙළද සම්බාධක පැනවිමේ ක්‍රියාමාර්ගයක් ගනිමින් සිටින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. මෙම තීරණයට ඇමරිකාව ...

Read More »