Breaking News
Home / ක්‍රීඩා / ශ්‍රී ලාංකික සම්භවයක් සහිත එංගලන්ත කණ්ඩායමේ හිටපු ක්‍රීඩක දිමිත්‍රි මැස්කරන්හස් එසෙක්ස් ක්‍රීඩා සමාජයේ නව නියෝජ්‍ය පුහුණුකරු! Former England player Dimithri Maskarankad Essex becomes new assistant coach.

ශ්‍රී ලාංකික සම්භවයක් සහිත එංගලන්ත කණ්ඩායමේ හිටපු ක්‍රීඩක දිමිත්‍රි මැස්කරන්හස් එසෙක්ස් ක්‍රීඩා සමාජයේ නව නියෝජ්‍ය පුහුණුකරු! Former England player Dimithri Maskarankad Essex becomes new assistant coach.

03

ශ්‍රී ලාංකික සම්භවයක් සහිත එංගලන්ත කණ්ඩායමේ හිටපු ක්‍රීඩක දිමිත්‍රි මැස්කරන්හස් එසෙක්ස් ක්‍රීඩා සමාජයේ නව නියෝජ්‍ය පුහුණුකරු ලෙස පත්කර තිබේ.

40 හැවිරිදි දිමිත්‍රි මීට පෙරාතුව නවසීලන්ත කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස ද කටයුතු කර තිබෙන අතර, ඔහු ක්‍රීඩා පිටියෙන් සමුගත්තේ 2013 දීය.

වසර 18 ක් හැම්ප්ෂයර් කණ්ඩායමට ක්‍රීඩා කළ ඔහු එක්දින අන්තර්ජාතික තරග 20 කට සහ 20-20 තරග 14 කට ක්‍රීඩා කර ඇත.

දිමිත්‍රි මැස්කරන්හස් වයස අවුරුදු 16 න් පහල ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ පුහුණුකරු ලෙසින් ද සේවය කර තිබේ.

එසෙක්ස් ප්‍රාන්ත ක්‍රිකට් සංචිතයට නව පුහුණුකරුවන් පත්කෙරුණේ එහි ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වූඩ් එංගලන්ත ජාතික කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස පත්වීමත් සමගය.

About SirilakaNews

Check Also

fd9930e680e7347e810ac7d84229fc5d

ගෝල්ඩ් කෝස්ට්’ නගරයට පැමිණ සිටි ක්‍රීඩකයන් ගණනාවක් අතුරුදහන්! Many players who went to the Gold Coast are missing

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගි වීම සඳහා අප්‍රිකානු රටවල් කීපයකින් ‘ගෝල්ඩ් කෝස්ට්’ නගරයට පැමිණ ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *