Breaking News
Home / දේශපාලන / මීලග පාළත් සභා මැතිවරණය සැප්තැම්බර් මාසයේදි The next Provincial council election will be held in September

මීලග පාළත් සභා මැතිවරණය සැප්තැම්බර් මාසයේදි The next Provincial council election will be held in September

 against-provincial-council-system-in-sri-lanka

 

පළාත් සභා මැතිවරණය මේ වසරේ සැප්තැම්බර් මාසය වන විට පැවැත්වෙනු ඇතැයි අපේක්ෂා කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කියයි.

නැගෙනහිර, උතුරුමැද හා සබරගමුව පළාත් සභාවල නිල කාලය දැනටමත් අවසන් වී තිබෙන අතර මධ්‍යම, උතුර හා වයඹ පළාත් සභාවල නිල කාලය සැප්තැම්බර් මාසයේදී අවසන් වීමට නියමිතය.

කෙසේ නමුත් දිවයිනේ සියළුම පාලාත් සභාවල ජන්දය එක වරකදී පැවැත්වීම කෙරෙහි මැතිවරණ කොමිෂමේ අවදානය යොමුවී ඇති අතර ජනාධිපතිවරයා සහ රජයේ වගකිවයුත්තන් සමග මේ පිළිබද සාකච්ජා කරමින් පවතින බවද කොමිෂමේ සභාපතිවරයා මාධ්‍යට අනාවරණය කළේය.

About SirilakaNews

Check Also

images

ඇමතිකමක් නොලැබුණු හිරුණිකාත් රනිල්ට එරෙහි වෙති. Hirunika who has not received a ministerial portfolio is also opposed to Ranil.

පක්ෂ නායකත්වය ඇතුලු සියලු තනතුරුවල වෙනසක් කරන බවට අගමැති රනිල් වික්‍රමසිංහ දුන් ප්‍රතිඥාව ඉටු නොකිරීමට ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *