Breaking News
Home / නිදහස් පන්හිද / මහින්දගේ දේශපාලන ආගමනය මර්ධනයට දමිළ ඩයස්පොරාව සහ බටහිර රටවල් යළි කුමන්ත්‍රණයක The Diaspora and the Western countries are in a conspiracy to suppress Mahinda’s political upkeep.

මහින්දගේ දේශපාලන ආගමනය මර්ධනයට දමිළ ඩයස්පොරාව සහ බටහිර රටවල් යළි කුමන්ත්‍රණයක The Diaspora and the Western countries are in a conspiracy to suppress Mahinda’s political upkeep.

Untitled-1

පසුගිය පලාත් පාළන මැතිවරණයේ ප්‍රතිඵල වලට සාපේක්ෂව නැවත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතට මෙරට දේශපාලන බළය අත්පත් විමට ඇති වැඩි ඉඩකඩ හරහා බටහිර රටවලට අවශ්‍ය පරිදි මෙරට බෙදා වෙන්කර ගැනීමට නිර්මාණය කරමින් තිබු ව්‍යවස්ථාව තව දුරටත් ක්‍රියාත්මක නොවනු ඇතැයි නිගමනය වීම නිසා

කිසියම්ම ක්‍රමෝපායකින් ඔහු බළයට ඒම වලක්වාලීමට විවිධ දේශපාලන සහ සිවිල් ක්‍රියා උපයෝගී කරගනිමින් ජාත්‍යන්තර වශයෙන් පිළිගැනිමට ලක්ව ඇති සංවිධාන හරහා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් හී ඌනතා සහතික සහ ප්‍රචාර නිකුත් කිරිම ආරම්භ වී තිබේ.

තිස්වසරක යුද්ධයක් අවසන් කිරිමට පසු පස්චාත් යුද සමයක ප්‍රතිසංශෝධනය විය යුතු මානව අවශ්‍යතා සහ නිදහස් පරිසරය ඉතා සාර්ථකව දෘෂ්‍ය ගත වෙමින් පවතිද්දී වසර තුනක් බළයේ පවතින වර්ථමාන රජයට වඩා සාර්ථක භෞතික සංවර්ධනයක් යුද්ධය පැවති ප්‍රදේශවල මහින්ද රාජපක්ෂ මහතාගේ රජයෙන් ඉටුකෙරෙද්දී ඔහු බළයෙන් නෙරපා හරින්නට උපක්‍රමශීලී දේශපාලන අවස්ථාවදය

ශ්‍රී ලංකාව තුල සමාජගතකල බටහිර රටවල උවමනාව යළි ත්‍රිව කරමින් ඉකුත් දා එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් වරිය සහ එහි සේවය කල අමත්‍ය ආරක්ෂක නිළධාරියා සේවයෙන් ඉවත් කිරිමට කටයුතු කල අතර ඒ හා සමගාමිව ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානය මගින් 2017 සහ 2018 වසර සදහා ශ්‍රී ලංකාවේ දෙමළ සහ මුස්ලිම් ප්‍රජාවගේ අයිතිවාසිකම් උල්ලංගණය වීම මහ පරිමාණයෙන් ඉහළ ගොස් ඇතැයි වාර්තාවක් නිකුත්කර ඇති අතර බෞද්ධ ජාතික වාදය උත්සන්නවීම හරහා ක්‍රිස්ත්යානි ප්‍රමුඛ වෙනත් ආගම් අදහන්නන් හට හිංසා සිදුවන බවට එම වාර්තාවේ උදෘත පාඨයෙන් සදහන් කොට තිබේ.

යුද අපරාධ සම්බන්ධයෙන් ඊට වගකිවයුත්තන්ට දඩුවම් නොදීම පසුගිය රජය සමයේ සිදුවුවා යැයි කියන දුෂණ වලට නීතිය ක්‍රියාත්මක නොවීම සහ යුද්ධයේදි අතුරුදහන්වුවන් පිළිබද සොයා බැලීම ප්‍රායෝගික නොවීම වැනි මෙරට තුල ව්‍යජ ලෙස වපුරන්නට යෙදුණු මත යළි ස්මතු කරමින් මානව හිමිකම් කොමිෂම නිකුත්කර ඇති මෙම වාර්තාව වර්ෂ 2017 සහ වසර ආරම්භ විමට ප්‍රථම 2018 සදහාද නිකුත් කිරිමද විශේෂිතය.
ශ්‍රීලංකා පොලිසියට එරෙහිව දෝෂාරෝපනයක් සමග භාෂණය පිලිබද තරමක ප්‍රගතියක් කතා කරමින් වාර්තාව සාධාරණීකරණය කිරිමට මානව හිමිකම් කොමිෂම උත්සහයක් දරා ඇති අතර මානව හිමිකම් සංවිධනය විසින් ඉතා හදිසියේ නිකුත්කල මෙම වාර්තාව පිටුපස ජගත් දමිළ සංවිධන සුවිශල් කාර්යභාරයක නිරතව සිටින බවද හෙළිදරව් විය.

About SirilakaNews

Check Also

DSC_3119x-1200x550

ආර්ථිකයේ සෘණ මාවත දිගේ…..! On the negative path of the economy …..

මහ බැංකුව නිකුත් කරන ලද 2018 වසර සඳහා වන දෙවැනි ප්‍රතිපත්ති මූල්‍ය විවරණයෙන්, ඉහළ යමින් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *