Breaking News
Home / දේශපාලන / පළාත් පාලන ආයතන බලය පිහිටුවීම සම්බන්ධයෙන් අර්බුදකාරී තත්වයක්! Crisis over Local Government Authorities.

පළාත් පාලන ආයතන බලය පිහිටුවීම සම්බන්ධයෙන් අර්බුදකාරී තත්වයක්! Crisis over Local Government Authorities.

MS-and-Ranil-Hindu180215172510-mahinda-rajapakse-elections-2018-exlarge-169

පළාත් පාලන මැ තිවරණයේ දී කිසියම් පක්ෂයකයට බහුතර බලයක් හිමි නොවූ පළාත් පාලන ආයතන රැසක බලය පිහිටුවීම සම්බන්ධයෙන් අර්බුදකාරී තත්වයක් මතු වී ඇති බව දේශපාලන පක්ෂ නියෝජිතයෝ පවසති.

විශේෂයෙන්ම මැතිවරණ ප්‍රතිඵලය අනුව පක්ෂ කිහිපයක් අතර ජන්ද බෙදීයාම හා නව මිශ්‍ර මැතිවරණ ක්‍රමය හේතුවෙන් කුඩා පක්ෂවලට වැඩි මන්ත්‍රී ධුර සංඛ්‍යාවක් හිමිවීම මේ තත්වයට හේතු වී තිබේ.

යම් ප්‍රාදේශීය සභාවක, නගර සභාවක හෝ මහ නගර සභාවක මන්ත්‍රී ධුර සංඛ්‍යාවෙන් අඩකට වඩා ලබාගැනීමට කිසියම් පක්ෂයක් සමත් වුවහොත් ප්‍රාදේශීය සභාවේ සභාපති හෝ නගරාධිපති වැනි තනතුරු සඳහා පුද්ගලයන් නම් කිරීමේ බලය අදාළ පක්ෂයේ ලේකම්වරයාට හිමිවේ.

එසේ බහුතර බලයක් නොමැති නම්, අදාළ පළාත් පාලන ආයතනයේ ප්‍රධානී තනතුර හිමිවන්නේ එහි මන්ත්‍රීවරුන්ගෙන් වැඩි දෙනා කැමැත්තක් දක්වන මන්ත්‍රීවරයාට හෝ මන්ත්‍රීවරියටය.

About SirilakaNews

Check Also

z_p01-No-threat-1

ජනාධිපතිවරයාගේ ක්ෂණික නියෝගයෙන් පාර්ලිමේන්තු කාරක සභා සජීවී විකාශණය නතර වු හැටි! Parliament selection committee live telecast stopped from the Presidents immediate order.

ආණ්ඩුව පස්කු ඉරිදා සිදුවු ඛේදවාචකය සමග රටේ ජනතාවගෙන් එලලවන චෝදනා හමුවේ අන්ද මන්ද වී සීටී. ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *