Breaking News
Home / ජාත්‍යන්තර ප්‍රවෘති / පකිස්තානයේ නවාෂ් ෂේරීෆ්ට දුෂණ චෝදනා මත පක්ෂ නායකත්වයත් අහිමි වෙයි Pakistan’s Nawaz Sharif is also deprived of party leadership due to corruption charges.

පකිස්තානයේ නවාෂ් ෂේරීෆ්ට දුෂණ චෝදනා මත පක්ෂ නායකත්වයත් අහිමි වෙයි Pakistan’s Nawaz Sharif is also deprived of party leadership due to corruption charges.

Untitled-3

පාකිස්තාන් මුස්ලිම් සංගමයේ (PML-N) සභාපතිවරයා නවාෂ් ෂරීෆ් යයි දැක්වෙන සියලු නිල වාර්තා වලින් ඔහුගේ නම ඉවත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය මැතිවරණ කොමිසමට නිර්දේශ කරයි.

“එහි ප්‍රතිපලයක් වශයෙන්, පසුගිය ජූලි මාසයෙන් පසු පක්ෂයේ සභාපතිවරයා හැටියට නවාෂ් ෂරීෆ් විසින් අනුමත කරන ලද සියලු නියෝග සහ ඔහු විසින් ගනු ලැබ ඇති සියලු ක්‍රියා මාර්ග සිදු නොවූ ඒවා මට්ටමින් ප්‍රකාශයට පත් කෙරෙනු ඇතැයි” ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි.

මේ අධිකරණ තීන්දුව “තමා දේශපාලන කුමන්ත්‍රණයක ගොදුරක් බවට පත් වී ඇතැයි” කියා සිටින නවාෂ් ෂරීෆ්ට එල්ල වූ විශාල ප්‍රහාරයකි.

පවුලේ මූල්‍ය ගනුදෙනු සම්බන්ධයෙන් සිදු කරන ලද නඩු විභාගයකින් අනතුරුව දූෂණ මැඩලීමේ උසාවියක පැවැත්වෙන නඩු විභාගයකට නවාෂ් ෂරීෆ් දැන් මුහුණ දී සිටියි.

එම නඩුවේ තීන්දුව ලබන මාසයේ ප්‍රකාශයට පත් කෙරෙනු ඇත.

About SirilakaNews

Check Also

2560

කිම් සහ ට්‍රම්ප් හමුවිමට තීරණය කරයි! Kim and Tamp are determined to meet!

උතුරු කොරියානු නායක කිම් ජොන් අන් සහ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර පැවැත්වෙන හමුව උතුරු ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *