Breaking News
Home / ජාත්‍යන්තර / ලොව විශාලතම ගුවන් යානය A380 නිපදවීමෙන් ඉවතට!

ලොව විශාලතම ගුවන් යානය A380 නිපදවීමෙන් ඉවතට!

Airbus_A380

download

Airbus-A380-460c_782369c

මගීන් 853 දෙනෙකු රැගෙන යා හැකි ඒ380 වර්ගයේ ගුවන් යානා සඳහා අලුතින් ඇණවුම් නොලැබීම හේතුවෙන් එහි නිෂ්පාදනය නවතා දැමීමට සිදුවනු ඇති බව ප්‍රංශයේ එයාර්බස් සමාගම පවසයි.

එයාර්බස් සමාගම වෙත ඩොලර් මිලියන 446ක් ඇණවුම් ලැබී තිබෙන අතර, එය ප්‍රමාණවත් වන්නේ ඒ380 වර්ගයේ ගුවන් යානා 317ක් සඳහා පමණි.

ඒ380 යෝධ ජෙට් යානා නිෂ්පාදනය 2011 ආරම්භ වූ අතර ඉන් සිව් වසරකට පසු ගුවනට එක් වූ එහි ප්‍රතිවාදියා වන බෝයිං වර්ගයේ ගුවන් යානා සඳහා ලැබී ඇති ඇණවුම් සංඛ්‍යාව 1287 කි.

ඉන්ධන අඩුවෙන් වැයවන කුඩා යානයක් වන 787 ඩ්‍රීම්ලයිනර් යානය කෙටි ගමන් සඳහා වඩාත් උචිතය.

එයාර්බස් සමාගමේ ජම්බෝ ජෙට් සිහිනය අවසානයක් කරා යමින් පවතින බව බැලූ බැල්මට පෙනී යන්නකි.

About SirilakaNews

Check Also

Untitled-1

ලොව වියදම් වැඩිම නගර ප්‍රංශයේ පැරිස්‌ නගරය, හොංකොං සහ සිංගප්පූරුවයි! The world most expensive cities are Paris, France, Hong Kong and Singapore.

ලොව වියදම් වැඩිම නගර ලෙස ප්‍රංශයේ පැරිස්‌ නගරයත්, හොංකොං සහ සිංගප්පූරුවත් සමීක්‍ෂණය මගින් තෝරාගෙන තිබේ. ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *