Breaking News
Home / ක්‍රීඩා / මහේල ජයවර්ධන පාසල් ක්‍රිකට්‌ සැලැස්‌ම මෙම (2018) වසරේ සිට ක්‍රියාත්මකයි!

මහේල ජයවර්ධන පාසල් ක්‍රිකට්‌ සැලැස්‌ම මෙම (2018) වසරේ සිට ක්‍රියාත්මකයි!

 D3983A1C350DE65CEA310A565F6F5

ශ්‍රී ලාංකීය ක්‍රිකට්‌ ක්‍රීඩාවේ අනාගතය උදෙසා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාඡ් මහතාගේ ආරාධනාවකට අනුව මහේල ජයවර්ධන ඇතුළු හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ප්‍රවීණයන් පිරිසක්‌ විසින් සකස්‌ කරන ලද පාසල් ක්‍රිකට්‌ සැලැස්‌ම මෙම (2018) වසරේ සිට ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

අදාළ සැලැස්‌ම සකස්‌ කිරීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාඡ් මහතා විසින් මහේල ජයවර්ධන, සිදත් වෙත්තමුණි, රොජර් විඡේසූරිය, ජෙහාන් මුබාරක්‌, අධ්‍යාපන අමාත්‍යාංශ අතිරේක ලේකම් අශෝක සේනානි හේවගේ මහතා, අධ්‍යාපන අමාත්‍යාංශයේ ශාරීරික අධ්‍යාපන හා පුහුණු අධ්‍යක්‍ෂ මංජුල කාරියවසම් මහතා, ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට්‌ සංගමයේ නිලධාරීන් හා දේශීය විදේශීය පුහුණුකරණ අත්දැකීම් ඇති පිරිසක්‌ ද පත්කර තිබේ.

About SirilakaNews

Check Also

CRIKAT OLIMPIC

ක්‍රිකට් ක්‍රිඩාව ලොස් ඇන්ජලිස් ඔලිම්පික් යයිද? Cricket to be held in olympic Los Angeles?

ලොව විශාලතම ක‍්‍රීඩා මංගල්‍යය ලෙස සැලකෙන ඔලිම්පික් ක‍්‍රීඩා උළෙල සඳහා ක‍්‍රිකට් ඇතුළත් කිරීමට එම්.සී.සී. ක‍්‍රිකට් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *