Breaking News
Home / ජාත්‍යන්තර ප්‍රවෘති / ජෙරුසලමේ අල් අස්‌කා මුස්‌ලිම් පල්ලියේ අර්බුදය මත ගැටුමකට යමින් ඊශ්‍රායලය යුනිස්කොව හැර යයි!

ජෙරුසලමේ අල් අස්‌කා මුස්‌ලිම් පල්ලියේ අර්බුදය මත ගැටුමකට යමින් ඊශ්‍රායලය යුනිස්කොව හැර යයි!

ShowImagetemplemount2_si

යුනෙස්‌කෝ සංවිධානයෙන් ඊශ්‍රායලය ඉවත් වී ඇත.
මේ බව යුනෙස්‌කෝ අධ්‍යක්‌ෂ ජෙනරාල් ඕමර් අසුලේ ප්‍රකාශ කළේය.

 2017 දෙසැම්බර් 31 දා සිට බලපැවැත්වෙන පරිදි ඊශ්‍රායලය යුනෙස්‌කෝ සංවිධානයෙන් අස්‌වන බව දන්වා යෑවූ බව ද ඊශ්‍රායලය පැවසීය.
ඊශ්‍රායලයට පෙර ඇමෙරිකාව ද යුනෙස්‌කෝ සංවිධානයෙන් ඉල්ලා අස්‌විය.

ජෙරුසලමේ අල් අස්‌කා මුස්‌ලිම් පල්ලිය වෙත මුස්‌ලිම් බැතිමතුන්ට යැමට ඉඩ නොදීම ගැන යුනෙස්‌කෝ සංවිධානය විසින් ඊශ්‍රායලයට දොස්‌ නඟා තිබුණි.

ඊට ඊශ්‍රායලය යුනිස්කෝ ආයථනයට සෘජුවම දොස් පවරමින් මාධ්‍ය ප්‍රකාශන නිකුත් කිරිමේ නිරත වු අතර සිය සමාජිකත්වය යුනිස්කෝ ආයථනය විසින් අත්හිටුවීමට පෙර ඊශ්‍රායලය මෙම තීරණය ගත්තා යැයි අල්ජසීරා ප්‍රවෘති සේවය පවසයි.
2011 වසරේදී යුනෙස්‌කෝ සංවිධානයට අරමුදල් සැපයීම ද ඇමෙරිකාව අත්හිටුවනු ලැබීය.

About SirilakaNews

Check Also

jvc jvbvjbvjb

සවුදි හමුදාවට කාන්තාවන්! Women for Saudi army.

මුලධර්මවාදී මුස්ලිම් රාජ්‍යයක් වු සෞදි අරාබිය සිය සංස්කෘතික බැමි ලිහාදමමින් මෙතෙක් පිරිමින්ට පමණක් සිමාකර තිබු ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *