Breaking News
Home / දේශපාලන / එක්සත් එක් රටක ජනතාවක් වශයෙන් යහපත් අනාගතයක් ගොඩනැගීම වෙනුවෙන් අපි සැවොම එක්ව කටයුතු කරමු!විපක්ෂනායක ආර් සම්බන්ධන්.

එක්සත් එක් රටක ජනතාවක් වශයෙන් යහපත් අනාගතයක් ගොඩනැගීම වෙනුවෙන් අපි සැවොම එක්ව කටයුතු කරමු!විපක්ෂනායක ආර් සම්බන්ධන්.

 R-Sambandan

උදා වූ නව වසරේදී ශ්‍රී ලංකාවේ ජාතික ගැටලුවට විසඳුමක් සොයා ගැනීම පිණිස එකමුතු වන මෙන් මන්ත්‍රීවරයා රටේ සියළුම දේශපාලන පක්ෂ සහ නායකයන්ගෙන් ඉල්ලීමක් කරයි.

නව වසර වෙනුවෙන් ශ්‍රී ලාංකිකයන් වෙත සුබ පැතුම් පිරිනමමින් එම ඉල්ලීම කරන විපක්ෂනායකවරයා, “එක්සත් එක් රටක ජනතාවක් වශයෙන් යහපත් අනාගතයක් ගොඩනැගීම වෙනුවෙන් අපි සැවොම එක්ව කටයුතු කරමු,” යන්න නව වසරේ සිය ආයාචනය බව ද පවසයි.

විපක්ෂනායක ආර් සම්බන්ධන් මන්ත්‍රීවරයා සිය නිවේදනය මගින් එක්සත් රටක අවශ්‍යතාව අවධාරණය කර තිබේ.

කෙසේ වුවත් ෆෙඩරල් විසඳුමක් ඉල්ලා සිටිමින් බෙදුම්වාදී අදහස් දරන බවට විරුද්ධ පක්ෂයේ ඇතැම් කණ්ඩායම් විපක්ෂනායකවරයා ප්‍රමුඛ දෙමළ ජාතික සන්ධානයට චෝදනා කරයි.

About SirilakaNews

Check Also

ch

කිලිනොච්චියේ ජනතාව එල්ටිටීඊය පාවාදුන්නා!,එම් කේ සිවාජලිංගම් The people in Kilinochchi have been betrayal the LTTE, MK Sivajalingam

කිලිනොච්චියේ සිවිල් ආරක්ෂක බළකා කඳවුරේ සිටි කර්නල් වරයා ඉදිරියේ හිටපු කොටි සාමාජිකයින් හඩා වැලපීම ඊලම ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *