Breaking News
Home / ප්‍රධාන පුවත් / ඇමරිකානු ජී එස් පී (GSP) තහනම හරහා ශ්‍රී ලංකාවේ ඇගළුම් කර්මාන්ත අනතුරේ!

ඇමරිකානු ජී එස් පී (GSP) තහනම හරහා ශ්‍රී ලංකාවේ ඇගළුම් කර්මාන්ත අනතුරේ!

images (1)

images

ඇමරීකා එක්සත් ජනපදය යනු අප විසින් නිෂ්පාදනය කරනු ලබන ඇගළුම් වැඩිම ප්‍රමාණයක් මිළදී ගන්නා රටයි.එය ප්‍රතිශතයක් ලෙස වාර්ෂික අපනයනයෙන් 2 7.5% කී.

ඇමරිකාව ආශ්‍රිතව ශ්‍රීලංකාව විසින් වාර්ෂික අපනයනයෙන් සීයයට හැටක්ම (60%) බ්‍රිතාන්‍ය යුරෝපා සංගමය ජපානය සහ ඉන්දියාවට වැනි රටවලද දේශීය නිෂ්පාදන අDSMnVzFX4AIYW-Oළෙවියේ යෙදෙන අතර ඒ හරහා දේශීය රෑකියා සුරක්ෂිතවීම ප්‍රධාන ආර්ථික වාසිය ලෙස ගැනෙයි.

ඇමරිකා එක්සත් ජනපදය විසින් අපවෙත ලබාදෙනු ලබන ඉහත කී බදු සහනය යටතේ රටේ ආර්ථික සංවර්ධනය සහ සෞභාග්‍ය ප්‍රවර්ධනයට වර්ධනයවිමට ඉමහත් අත්වැලක් සැපයුනු අතර එය දේශීය  අපනයනයෙන් ලබන විදේශ විනිමය ඉතා ඉහළ මට්ටමක රදවා තැබුවේය.

ඇමරිකාව විසින් ශ්‍රීලංකාවට තවදුරටත් ජි එස් පී ලබා නොදිමට තීරණය කිරිම තුල දේශීය ඇගළුම් කර්මාන්ත කරුවන් විශාල අර්බුදයකට මුහුණ දෙන අතර ඇගළුම් කර්මාන්තයේ නියැළෙන විදේශීය සමාගම් කරුවෝ ඇමරිකා බදු සහන තහනම හරහා යුරෝපා රටවලට යැවෙන ඇගළුම්වලට වැඩි මිළක් අපේක්ෂා කළහොත් යුරෝපා සංගමය එවැනි ඉහළ මිළකට අපේ ඇගළුම් මිළදී ගැනිමට එකග වේද යන්න සැකසහිත හෙයින් ඉන් පසු උදාවන අපනයනික අර්බුදයේදී ඔවුන් විසින් පවත්වාගෙන යන කර්මාන්ත වසා දැමීමට පියවර ගතහොත් හෝ ඒ ආශ්‍රීත රෑකීයා දහස් ගණනක් අහිමිවීමේ අභියෝගයක්ද මීට සමගාමිව ඇති වෙමින් පවතින බව ආර්ථික විද්වතුන් අනතුරු අගවමින් පෙන්වාදෙයි.

මේ අතර ඇමරිකා එක්සත් ජනපදයේ මෙකී තහනම හේතු කොට ගෙන මෙරටට පැමිණීමට අපේක්ෂා කරන විදේශීය ආයෝජකයන්ද පසුබැමකට ලක්වන බව තව දුරටත් ඔවුන් මතයක් ලෙස පෙන්වාදෙයි.

About SirilakaNews

Check Also

Untitled-1mbvj

වාහන ලියාපදිංචියේදී අය කරන ගාස්තුව ඉහළ දමමින් රජය හඳුන්වා දුන් නව කාබන් බද්ද අප්‍රේල් 01 සිට ක්‍රියාත්මක විය. The new carbon tax introduced by the government has increased from 1 April to increase the levy on vehicle registration (Lease).

වාහන ලියාපදිංචියේදී (ලයිසන් කිරීමේදී) අය කරන ගාස්තුව ඉහළ දමමින් රජය හඳුන්වා දුන් නව කාබන් බද්ද ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *