Breaking News
Home / ක්‍රීඩා / අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ ශූරතාව යළි මහනුවරට!

අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ ශූරතාව යළි මහනුවරට!

p18-3

තවත් තරග දෙකක්‌ ඉතිරිව තිබියදීම අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ ශූරතාව හිමිකරගත් මහනුවර ක්‍රීඩා සමාජය 12 වැනි සතිය යටතේ නාවික හමුදාව සමග පැවැති තරගයෙන් ලකුණු 41-17 ක පහසු ජයක්‌ ලැබීය.

නිත්තවල පැවැති තරගයේදී ජයග්‍රාහී සත්කාරකයින් විසින් උත්සාහක දිනුම් පහක්‌, ගෝල ප්‍රවර්තනයන් තුනක්‌, දඬුවම් උත්සාහක දිනුමක්‌ සහ දඬුවම් පහරක්‌ මගින් සිය ලකුණු රැස්‌කරන අතරවාරයේ ආගන්තුක නැවියන් ඉදිරියේ සටහන් වූයේ උත්සාහක දිනුම් දෙකක්‌, ගෝල ප්‍රවර්තනයන් දෙකක්‌ සහ දඬුවම් පහරක්‌ පමණි.

තරගයේ ආරම්භයේ පටන් පෙරළිකාර ක්‍රීඩා විලාශයක නිරත වූ මහනුවර පළමු භාගය නිමාවනවිට ලකුණු 18-12 කින් ඉදිරියෙන් විය.

About SirilakaNews

Check Also

CRIKAT OLIMPIC

ක්‍රිකට් ක්‍රිඩාව ලොස් ඇන්ජලිස් ඔලිම්පික් යයිද? Cricket to be held in olympic Los Angeles?

ලොව විශාලතම ක‍්‍රීඩා මංගල්‍යය ලෙස සැලකෙන ඔලිම්පික් ක‍්‍රීඩා උළෙල සඳහා ක‍්‍රිකට් ඇතුළත් කිරීමට එම්.සී.සී. ක‍්‍රිකට් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *