Breaking News
Home / දේශපාලන / ද්‍රවිඩ සන්ධානය දෙකඩ කරමින් උතුරු මහ ඇමැති සී. විග්නේශ්වරන් ‘උදය සූරියන්’ පක්‍ෂයට!

ද්‍රවිඩ සන්ධානය දෙකඩ කරමින් උතුරු මහ ඇමැති සී. විග්නේශ්වරන් ‘උදය සූරියන්’ පක්‍ෂයට!

Wigneswaran-with-Sambanthan-300x225

download

ද්‍රවිඩ සන්ධානය දෙකඩ කරමින් මීළඟ පළාත් සභා මැතිවරණයේදී උතුරු මහ ඇමැති සී. විග්නේශ්වරන් ‘උදය සූරියන්’ පක්‍ෂය යටතේ තරග කිරීමට තීරණය කර ඇත.

මේ බව වන්නි ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී ශිවශක්‌ති ආනන්දන් හෙළි කර තිබේ. වවුනියාවේ පැවැති රැස්‌වීමකදී ඔහු තවදුරටත් පැවසුවේ ලබන සැප්තැම්බර් මස පළාත් සභා මැතිවරණය පැවැත්වෙන බවත් මාවයි සේනාධිරාජාට එරෙහිව විග්නේශ්වරන් මහ ඇමැතිධුරයට තරග කරන බවත්ය.

උතුරු මහ ඇමැතිවරයා එම තරගයෙන් ජය ගන්නා බවද ශිවශක්‌ති ආනන්දන් කීවේය.

About SirilakaNews

Check Also

Untitled-1

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මැතිවරණ නීති උල්ලංගණය කරයි!

  පැවැත්වීමට නියමිත පලාත් පාලන මැතිවරණය සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් මැතිවරණ ප්‍රචාරක කටයුතුවල ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *