Breaking News
Home / Uncategorized / අපාරධකරුවන්ට වන්දි ගෙවන යුරෝපා මානව හිමිකම් අධිකරණය.

අපාරධකරුවන්ට වන්දි ගෙවන යුරෝපා මානව හිමිකම් අධිකරණය.

resize_agLimRZMcPz8NudSl0kfKE5Aj7pXvnJh_980x590

ලොව පුරා ත්‍රස්තවාදී ක්‍රියාවල නිරත වුවන්ට සහ විවිධ අපරාධවලට අධිකරණය මගින් දඩුවම් දුන් පුද්ගලයන්ට ඔවුන්ගේ මානව හිමිකම් කඩවුනා යැයි නිගමනය කරමින් යුරෝපා මානව හිමිකම් අධිකරණය ස්ටාලින් පවුම් මිලියන හතරක වන්දියක් ගෙවා ඇති බව වාර්තා වෙයි.

මෙම වන්දි ලැබූවන් අතර ආසියා,අෆ්‍රිකා, සහ දකුණු ඇමරිකා ත්‍රස්තවාදීන් සහ අයි එස් ත්‍රස්තයන්ද සිටින බව පෙන්වා දෙන එම ආරංචි මර්ග ඒ අතර සිය මව්රට වලින් පලවා හරින ලද රාජ්ද්‍රෝහීන් පිරිසක්ද වෙතැයි පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාවේ ත්‍රස්ත ක්‍රියාදාමයන්වල නිරතව සිට මෙරටින් රහසේ පලාගිය එල්ටීටීඊ සංවිධානයට සම්බන්ධ ප්‍රංශයේ සහ බ්‍රිතාන්‍යයේ දේශපාලන රෑකවරණය ලබා සිටින පුද්ගලයින් රෑසක්ද මේ හරහා වන්දි මුදල් ලබාගෙන ඇතිබව වන්දි ලැබූවන් පිළිබද පල කෙරුණු මාධ්‍ය නිවේදනවල ඇති තොරතුරු හරහා හෙළි වී ඇත.

යුරෝපා මානව හිමිකම් අධිකරණය ජර්මනියේ ස්ටර්න්බෙර්ග් නුවර පිහිටා ඇති අතර ජර්මන් ජනතාව සහ බ්‍රිතාන්‍ය ජනතාව සිය බදු මුදල් යොදා ගනිමින් ලොව අපරාධකරුවන්ට මෙලෙස වන්දි ගෙවීම පිළිබද දැඩි විරෝධතාවයක් එල්ල කරමින් සිටින බවද එම ආරංචි මාර්ග වැඩි දුරටත් සදහන් කරයි.

About SirilakaNews

Check Also

download

ලංවිම වැඩවර්ජනයට සම්බන්ධ වූ සේවකයන් 3000කට අධික පිරිසක් රෑකියාවෙන් දොට්ට!

  ලංකා විදුලිබල මණ්ඩලයේ වැඩවර්ජනයට සම්බන්ධ වූ සේවකයන් 3000කට අධික පිරිසක් වහාම ක්‍රියාත්මක වන පරිදි ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *