Breaking News
Home / 2017 / December

Monthly Archives: December 2017

ද්‍රවිඩ සන්ධානය දෙකඩ කරමින් උතුරු මහ ඇමැති සී. විග්නේශ්වරන් ‘උදය සූරියන්’ පක්‍ෂයට!

download

ද්‍රවිඩ සන්ධානය දෙකඩ කරමින් මීළඟ පළාත් සභා මැතිවරණයේදී උතුරු මහ ඇමැති සී. විග්නේශ්වරන් ‘උදය සූරියන්’ පක්‍ෂය යටතේ තරග කිරීමට තීරණය කර ඇත. මේ බව වන්නි ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී ශිවශක්‌ති ආනන්දන් හෙළි කර තිබේ. වවුනියාවේ පැවැති රැස්‌වීමකදී ඔහු තවදුරටත් පැවසුවේ ලබන සැප්තැම්බර් මස පළාත් සභා මැතිවරණය පැවැත්වෙන බවත් මාවයි සේනාධිරාජාට එරෙහිව ...

Read More »

දකුණු ඉන්දීය රිදී තිරයෙන් රැජිනිකාන්ත්’දේශපාලනයට!

_99420016_3469774f-7bc4-451b-b28d-2ca0df93d879

දූවිල්ලෙන් උපන් කුමාරයා රිදී තිරයෙන් දේශපාලන වේදිකාවට අවතීර්ණ වෙමින් සිටියි. ඔහු නමින් ‘රැජිනිකාන්ත්’ වෙයි. ආසියානු සිනමාවේ වැඩිම මුදලක් අ  කරන සුපිරි නළුවන් අතර ඉදිරියෙන්ම සිටින්නකු වන ‘රැජිනිකාන්ත්’ සිය දේශපාලන ආගමනය ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත. දකුණු ඉන්දීය සිනමාවේ වැඩි වශයෙන් රඟමින් දමිළ සිනමාලෝලීන්ගේ අසහාය විරුවකු බවට පත්ව සිටින ‘රැජිනිකාන්ත්’ගේ මී ලඟ ...

Read More »

ඕස්ට්‍රේලියාවෙන් ඇරඹෙන ජගත් ටෙනිස් ශුරතා සැනකෙළිය!

Untitled-2

  වාර්ෂිකව ප්‍රධානතම ටෙනිස් ශූරතාවලි සතරක් පැවැත්වෙයි. එය ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා නමින් හඳුන්වනු ලබයි. ඊට ඔස්ට්‍රේලියානු විවෘත, ප්‍රංශ විවෘත, විම්බල්ඩන් (එංගලන්තය) සහ ඇමෙරිකානු විවෘත ශූරතාවලි සතර අයත්ය. මෙම ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා මෙහෙයවනු ලබන්නේ අන්තර්ජාතික ටෙනිස් සම්මේලනය (අයි. ටී. එෆ්.) විසිනි. ඊට ලොව සුපිරිතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි වෙති. එහිදී අති විශාල ...

Read More »

සංචාරකයින් ගෙන යන ත්‍රි රෝද රියදුරන් ලියාපදිංචි කෙරේ!

Tuk-tuk-1

  මෙරට ත්‍රිරෝද රථ සේවය විදෙස් සංචාරකයන්ට පහසුකම් සලසන ලාබදායි සහ ගුණාත්මක ව්‍යාපාරයක් බවට පත් කිරීම සඳහා වූ අතිවිශේෂ ගැසට් නිවේදනයක් තව නොබෝ දිනකින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. ඒ අනුව විදේශ සංචාරකයන් ප්‍රවාහනය කරන සැම ත්‍රිරෝද රථයක්ම හා ඒවායේ රියැදුරන් ලංකා සංචාරක මණ්ඩලයේ ලියාපදිංචි කිරීම අනිවාර්ය කෙරේ. ඒ සමඟම ත්‍රිරෝද ...

Read More »

ශ්‍රීලංකාව තුල දිනකට රුපියල් බිලියනයක වාහන වෙළදාමක්!

jam-main

 ශ්‍රී ලංකාව තුළ දිනකට රුපියල් මිලියන 9,000 කට අධික රුපියල් බිලියනයකට හෝ ඊට ආසන්න මුදලක වටිනාකමකින් යුතු වාහන අලෙවි වන බව හෙළි වී ඇත. මෙරටට ආනයනය කරන ලද නවීනතම හා විදේශ රටවල භාවිත කළ මෝටර් වාහනවල‍ට වඩා මෙරට භාවිත කළ මෝටර් වාහන වැඩි වශයෙන්ම රට තුළ අලෙවි වන බව මෙහිදී හෙළිව තිබේ. ...

Read More »

දේශපාලන බළය අතරමැදි වීම නිසා පොහොර අර්බුදය උග්‍ර වෙයි!

BL24_04_FERTILISER_2483863f

  රජය මඟින් සහනාධාර යටතේ ලබාදෙන පොහොර එජාප පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකුගේ සොහොයුරකු විසින් වැඩි මිලට අලෙවි කරමින් සිටින බවට මාධ්‍ය තොරතුරු හෙළිකරයි. සහනාධාර යටතේ ලබාදෙන රුපියල් 2,500ක පොහොර මිටියක් රුපියල් 2,700 – 2,800 මිල ගණන්වලට එජාප මන්ත්‍රිවරයාගේ සහෝදරයා විසින් අලෙවි කරන බවට තහවුරු වී ඇති බව එහි වැඩිදුරටත් සදහන් වෙයි. එජාප මන්ත්‍රිවරයාගේ සොහොයුරාට අයත් ...

Read More »

මෙවර මැතිවරණයට නම ගිය අපරාධකරුවන් රෑසක්!අනුර කුමාර දිසානායක හෙළිකරයි.

images

මීට පෙර මහජන නියෝජිතයන් වූ පුද්ගලයන් පසුව අපරාධකරුවන් වුවත් මෙවර මැතිවරණයට නම ගිය අපරාධකරුවන් අපේක්ෂකයන් වීම පැවැති තත්ත්වයටත් වඩා භයානක බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක පවසයි. සිවිල් සංවිධාන මෙන්ම මැතිවරණ කොමිසමේ සභාපතිවරයාද මේ බව ඍජුව පැවැසුවත් අපරාධ නඩු හත, අට පවතින පුද්ගලයන්ට පවා ප්‍රධාන පක්ෂ ...

Read More »

රටටත් ජාතියටත් පණ මෙන් ආදරය කරන ජනතාවට ආයාචනයක් කරමි.

JVP

සුද්දන් නාමිකව මෙරට හැරගිය පසු මෙරටේ දේශපාළන බළය අත්පත් කරගත් නාමිකව සිංහල වු අපේ වරිගේ සුද්දන් ඉක්බිතිව වසර හත්තැවක් පුරා දෙකොටසකට බෙදී මෙරට පාළනය කල බව ඔබ හොදින් දන්නා ඒ හා සමගාමිව එහි වු ඓතිහාසික වරදට වන්දි ගෙවනා ලාංකිකයෙකි. රටකට ආවේනික වු සංස්කෘතියක් සහ ඒ හරහා ගොඩනැගුණු අධ්‍යාත්මික ගුණවගාවකින් පෝෂණය වු මිනිසත් ...

Read More »

පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වෙයි!

wijedasarajapaksha2

පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී තිබේ. ඊට අදාළ අස්වීමේ ලිපිය රාජපක්ෂ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත භාර දී ඇත. 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ව්‍යවස්ථාදායක සභාව පිහිටවනු ලැබූ අතර එය සාමාජිකයන් දහදෙනකුගෙන් සමන්විත වේ. එම ව්‍යවස්ථාදායක සභාවට කථානායකවරයා, අගමැතිවරයා සහ විපක්ෂ නායකවරයා නිල ...

Read More »

ශ්‍රීලංකා අගමන විගමන නිළධාරීනුත් වර්ජනයකට සැරසේ!

2016-08-asia-srilanka-main

  ශ්‍රී ලංකා ආගමන හා විගමන සේවාවේ  වසර ගණනාවක් තිස්සේ නොවිසඳී පවතින ගැටලුවලට විසඳුම් නොදුන්නොත්, මෙම මස 30දායින් පසු වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමයේ සභාපති අරුණ කලුගල මහතා පැවැසීය. ඒ මහතා මේ බව පැවැසුවේ ජාතික පුස්තකාල හා ප්‍ර‍ලේඛන සේවා මණ්ඩල සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති ...

Read More »