Home / පුවත් / යාපනය අරියාලෛ උප පොලිස් පරීක්ෂකවරයකු, කොස්තාපල්වරයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනී!

යාපනය අරියාලෛ උප පොලිස් පරීක්ෂකවරයකු, කොස්තාපල්වරයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනී!

 download (1)

යාපනය අරියාලෛ ප්‍රදේශයේ ඉකුත් 22 දින වෙඩි වැදී තරුණයෙක් මිය යෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් යාපනය පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරට අයත් උප පොලිස් පරීක්ෂකවරයකු සහ කොස්තාපල්වරයකු  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

අදාල පොලිස් නිළධාරීන් රජකාරියේ යෙදි සිටින අවස්ථාවකදි සැක කටයුතු සොදිසියකදී මියගිය තරුණය පරික්ෂාකිරිමට යාමේදි සිදුවි අතපසු විමකින් මෙම වෙඩි තැබිම සිදුවී ඇතැයි පොලිසිය සැකපල කරයි.

සිද්ධියට අදාල යතුරු පැදිය, ත්‍රීරෝද රථය සහ  පිස්තෝලය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබිණි.

About SirilakaNews

Check Also

samanmali

මනුෂ්‍යත්වයට මග සොයන ඔබට ඒ සදහා මං පෙතක්!

බළන්ගොඩ වෙළෙකුඹුර ප්‍රදේශයේ පදිංචි සේපාලිකා සමන්මලී දෙදරු මවකි. දුප්පත්කමත්, අසරණ බවත් හේතුවෙන් පමණටත් වඩා බැටකා සිටි ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *