Home / ප්‍රධාන පුවත් / ද්විත්ව පුරවැසිකම හිමි ද්‍රවිඩ සන්ධාන මංත්‍රිවරු රෑසක් පාර්ලිමේන්තුවේ!

ද්විත්ව පුරවැසිකම හිමි ද්‍රවිඩ සන්ධාන මංත්‍රිවරු රෑසක් පාර්ලිමේන්තුවේ!

 03Passport_1

දෙරටක පුරවැසිකම හිමිකම් කීම පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයෙකු ලෙස ක්‍රියාකිරිමට නුසුදුසුකමක් ලෙස සළකන බව වර්ථමාන ශ්‍රිලංකා ආණ්ඩුක්‍රම නීතියට එක්කල සංශෝධනයක් ලෙස ගෙන හැර දක්වමින් ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මංත්‍රීනී ගිතා කුමාරසිංහ මහත්මියගේ පාර්ලිමේන්තු නියෝජනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉකුත්දා අහොසි කරණු ලැබිය.

වර්ථමාන ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරණු ලැබු සිවිල් නීති සංශෝධනයක අනුව ද්විත්ව පුරවැසියෙකු වීමෙන් රටේ මහජන නියෝජිතයෙකු ලෙස කටයුතු කිරිමට නොහැකිය යන්න යටතේ සිය තනතුර අහිමි වු පළමු මහජන් නියෝජිතයා වන්නේද ගීතා කුමාරසිංහ මහත්මිය වන අතර වත්මන් පාර්ලිමේන්තුව නියෝජනය කරන ද්විත්ව පුරවැසිකම හිමි මංත්‍රීවරුන් රෑසක් එකී අධිකරණ තීන්දුව හරහා සිය මංත්‍රීධුර අහිමිවිමේ අවදානමකට ලක්ව සිටීමද විශේෂිතය.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂය නියෝජන කරන කැබිනට් අමාත්‍යවරයෙකු සහ මංත්‍රිවරුන් කීපදෙනෙකුද ද්‍රවිඩ සන්ධානය නියෝජනය කරන මංත්‍රිවරුන් පිරිසක් ද ඊට අයත් වෙති.

වත්මන් පාර්ලිමේන්තු මංත්‍රීවරු අතර ජර්මනිය මහ බ්‍රිතාන්‍ය ඔස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය සහ ඇමරිකාව යන රටවල පුරවැසිකම හිමි ද්විත්ව පුරවැසියන් සිටින බව වාර්තාවෙති.

About SirilakaNews

Check Also

1476453907-riso

දේශීය ගොවිතැන අඩාල කොට ආණ්ඩුව විදෙස් රටවලින් මුදලට සහල් ගනී!

2015 ජනවාරි මාසයට පෙර පැවැති රජයේ කෘෂිකර්ම ප්‍රතිපත්ති අනුව මෙරට ගොවි ජනතාවට ලබාදුන් අනේක විධි ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *