Breaking News
Home / 2017 / August

Monthly Archives: August 2017

කිනම් මොහොතක හෝ තුන්වැනි ලෝක යුද්ධයකට ඉඩ සලසන උතුරු කොරියානු මිසයිල් උන්මාදය!

North-Korea-fires-missile

  උතුරු කොරියානුවන් විසින් නොකඩවා කරනු ලබන මිසයිල් අත්හදා බැලිම් නිසා ලෝකයේ රටවල් සියල්ල වර්ථමානයේ පසුවන්නේ තවත් ලෝක යුද්ධයක් පිළිබද අවිනිස්චිත බියකිනි. උතුරු කොරියානු ජනාධිපති කිම්ජොන් යුන් පසුවන යම්කිසි මානසික ආබාධයක් නිසා මෙය මෙසේ සිදුවනු ඇතැයි අනුමානකරන ජාත්‍යන්තර දේශපාලන නිරික්ෂකයින් කොරියානු ජනාධිපතිවරයා එක්සත් ජාතින්ගේ සංවිධානයේ කිසිවකුටත් කන්නොදිමතුල සහ එහි ජාත්‍යනතර ...

Read More »

සිවුවැනි වරටත් ආසියානු කලාපයේ වොලිබෝල් ශුරතාවය ජපානයට!

k8-0

සිවුවැනි වරටත් ආසියානු කලාපයේ වොලිබෝල් ශූරියන් බවට පත්වීමට ජපානය සමත් විය. ඒ පිලිපීනයේදී පැවැති 2017 ආසියානු කාන්තා වොලිබෝල් ශූරතාවලිය ජය ගනිමිනි. මෙවර අවසන් මහා තරගයේදී ජපානය තරග වට 3 – 2 කින් තායිලන්තය පරාජය කළේය. ඒ ලකුණු 26 – 28, 20 – 25, 25 – 16, 25 – 16, 15 ...

Read More »

‘දෙබිඩි බ්‍රෝ‘ වේදිකා නාට්‍යයේ දක්ෂ රංගන ශිල්පියකු වන ජනිත් වික්‍රමගේ සමග පිළිසදරක්!

photo

    නව පරපුරේ දක්ෂ රංගන ශිල්පියකු වන ජනිත් වික්‍රමගේ ක්ෂේත්‍රයට පිවිසෙන්නේ මවුපිය උරුමයෙනි. වේදිකාව, සිනමාව සහ රූපවාහිනිය යන කලා මාධ්‍යයන් තුනෙහිම එක සේ සිය නම රඳවාගෙන සිටින දක්ෂ, ජනප්‍රිය ප්‍රවීණ රංගන ශිල්පී යුවළක් වන ආනන්ද වික්‍රමගේ සහ මානෙල් වානගුරුගේ වැඩිමල් පුත්‍රයා වන ජනිත් රංගනයට අත්පොත් තබන්නේ 2005 වසරේ ස්වාධීන රූපවාහිනී ...

Read More »

දකුණු ඇමරිකානු රටවල් හයක් මානවහිමිකම් චෝදනා ගොනුකොට ශ්‍රිලංකාවේ හිටපු හමුදාපතිට නඩු දමයි!

1055328772jagathjayasuriya1

  යුද්ධයේ අවසන් අදියරේදී යුද අපරාධ සිදු කළායැයි චෝදනා යටතේ බ්‍රසීලයේ ශ්‍රී ලංකා තානාපති ජගත් ජයසූරිය මහතාට එරෙහිව දකුණු ඇමෙරිකා  රටවල් හයක මානව හිමිකම් සංවිධාන කිහිපයක් එක්ව ජාත්‍යන්තර අධිකරණයේ   නඩු පවරා ඇතැයි ඇසෝසියේටඩ් ප්‍රෙස් පුවත් සේවය වාර්තා කළේය. මෙලෙස ශ්‍රී ලංකා තානාපතිවරයාට එරෙහිව නඩු පැවරීමට පියවර ගෙන ඇත්තේ බ්‍රසීලය , ...

Read More »

ශ්‍රී ලංකාවේ මීළඟ ජනාධිපති කවුරුන්ද?

download

  ශ්‍රී ලංකාවේ මීළඟ ජනාධිපති කවුරුන්ද? මේ වන විට දේශපාලන කරලිය තුළ කතා බහට ලක්‌වන මාතෘකාවක්‌ බවට පත්වී ඇත. වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවුණහොත් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයෙන් ඉදිරිපත් වන අපේක්‌ෂකයා පිළිබඳව තවම පැහැදිලි චිත්‍රයක්‌ දැකිය නොහැකිය. කෙසේ වෙතත් ඒකාබද්ධ විපක්‌ෂය නම් මීළඟ ජනාධිපතිවරණය සඳහා සිය ...

Read More »

රජරට ජනතාවගේ කෘෂි හදබිම මහඉලුප්පල්ලමත් රජය බංගලිදේශයට අවුරුදු 150 කට බදු දෙයි!

20150723_104054

  ශතවර්ෂයකට වැඩි කලක්‌ පැවැති මහඉලුප්පල්ලම භෝග සංවර්ධන හා පර්යේෂණ ආයතනය වසර 150 ක කාලයකට බංගලිදේශයට බදු දෙන්නට රජය පියවර ගනිමින් සිටී. මෙය අනූනම අවුදරුද්දටත් එහා ගිය මේ ආණ්‌ඩුවෙන්ම ඇතිකරගත් බදු ක්‍රමයකි. වසර පහකට ජනවරම ලැබූ රජයකට අවුරුදු 150 කට රටේ ඉඩම් විකුණන්නට හෝ බදු දෙන්නට ඇති අයිතිය කුමක්‌දැයි සමස්‌ත ...

Read More »

සෑම රටක්ම තම තමන්ගේ ස්වෛරීත්වයේ යම් කොටසක් ජාත්‍යන්තරයේ එක්තරා ආකාරයක පොදු ගිණුමක තැන්පත් කරයි.

JV

  ඉන්දියන් සාගරේ ප‍්‍රධාන මුහුදු මාර්ග පද්ධතියේ උපාය මාර්ගික වටිනාකමක් ඇති තැනක අපේ රට පිහිටා තිබීම ගැන බොහෝ දෙනා පම්පෝරි ගසති. ඒ අතරේම, එම පිහිටීම ප‍්‍රයෝජනයට ගනිමින් විදේශීය රටවල් සමග ඇති කර ගන්නා මොනම හවුල්කාරිත්වයක් වුව රට විකිණීමක් වශයෙන් දැකීමටත් ඔවුහු යුහුසුළු වෙති. මේ වනාහී, අපේ රටට නිදහස ලැබීමේ මුල් ...

Read More »

‘බකිංහැම්’ බ්‍රිතාන්‍ය එලිසබත් රැජිනගේ නිල මාලිගය අසළදී ත්‍රස්තවාදියෙකු අත් අඩංගුවට!

Buckingham-Palace-London-England

  බකිංහැම් මාලිගය අසලදී ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමේ සූදානමක සිටි බවට සැක කරමින් තවත් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව ලන්ඩන් නාගරික පොලිසිය පවසයි. අගෝස්තු 26 බකිංහැම් මාලිගය අසල දී පුද්ගලයෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටින අතර අගෝස්තු 27 සිදු කෙරුණේ දෙවැනි අත්අඩංගුවට ගැනීමයි. ‘බකිංහැම්’ බ්‍රිතාන්‍ය එලිසබත් රැජිනගේ නිල මාලිගයයි. සිකුරාදා අත්අඩංගුවට ගන්නා ...

Read More »

Vivegam ද්‍රවිඩ සිනමාවේ අති විශිෂ්ඨ නිර්මාණයකි!

170824-VIVEGAM-2

    ඉන්දිය නළු අජිත් කුමාර්ගේ රංගනයක් මීට පෙර දකින්න ලැබුණේ 2015 වසරේදීය. එනම් ශිවා විසින් අධ්‍යක්ෂණය කළ Vedalam  චිත්‍රපටයෙනි. පසුගිය වසර පුරාවටම අජිත් කුමාර්ගේ රංගනයක් දකින්න නොලැබුණු රසික රසිකාවන්ට  ලැබෙන අලුත්ම සුබ ආරංචිය ඔහුගේ රංගනයෙන් ඔපවත්වන නවතම දෙමළ සිනමා නිර්මාණයක් ගැනයි. කොලිවුඩ් රසික රසිකාවන් අජිත් කුමාර් අමතන්නේ තාලා යන අනවර්ථ නාමයෙනි. නළුවකු ...

Read More »

සුසිල් ප්‍රේමජයන්ත,ලක්ෂ්මන් යාපා අබේවර්ධන හා ඩිලාන් පෙරේරා යන ඇමැතිවරුන් නෙරපන්න! එජාප මංත්‍රීන් ජනාධිපතිගෙන් ඉල්ලයි!

Untitled-2

රජයේ ශ්‍රී.ල.නි.ප ඇමැතිවරුන් තිදෙනෙකුට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට එ.ජා.ප. පසුපෙළ මන්ත්‍රීන් තීරණය කර තිබේ. එහි ප්‍රථම පියවර ලෙස අමාත්‍යවරුන් තිදෙනකුගේ ක්‍රියා කලාපය දෝෂ දර්ශනයට ලක් කරමින් පසුගියදා ජනාපධිතිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වෙයි. අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන හා රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා යන මහත්වරුන්ට ...

Read More »