Breaking News
Home / 2017 / July

Monthly Archives: July 2017

හිමිදිරියේ පා පැදියෙන් තල් රුප්පාව මැදින් පාසල් ගිය දිනයේ සියලු දෙවිවරු ඇය හැර ගියහ.ඒ කදුළට පසු සංවේදි සටහනක්!

sith-12-1

උසාවිය නිහඬය.විනිසුරුවරයාගේ හද ගැස්ම මොහොතකට නතර විය. සාක්කි කූඩූවේ බිම වැටී සිටියේ සිසුවෙකි. ඔහුගේ පියා ද ඒ අසල සිටී. සාක්කිකරු ක්ලාන්ත ව බිම වැටුණේ කුමක් නිසා ද? හැමෝටම ගැටලුවකි. සභාවකට මුහුණ දීමේ සබකෝලය හා බිය දරුවාගේ මනස පීඩාවට ලක් කළා ද? කිසිවෙකුගේ පෙලඹවීම මත සාක්කි දෙන්න‍ට ගොස් එය හෙළිවේදෝ යි බියෙන් ඇද ...

Read More »

හිටපු සහ බළයේ සිටින සියල්ලගේ වංචා දුෂණ කොටුකරගත් බුසිලයේ Operation Car Wash

maxresdefault

ඔපරේෂන් කාර් වොෂ් නමින් හැදින්වෙන දූෂණ මර්දන පරීක්ෂණයක් ඇරඹීය. පරීක්ෂණයට පදනම් වූයේ 2008 වසරේදි බ්‍රසීලයේ ව්‍යාපාරික හර්මිස් මැග්නස් විසින් කරනු ලැබු පැමිණිල්ලකි. දූෂිතයන් අයථා ගනුදෙනු සඳහා බ්‍රසීලියා නගරයේ ඉන්ධන පිරවුම්හලක් යොදාගැනීමේ සිද්ධිය පදනම් කරගනිමින් දුෂණ විරෝධි මෙහෙයුම ‘ඔපරේෂන් කාර් වොෂ්’ යනුවෙන් හඳුන්වනු ලැබීය. සෙර්ගියෝ මාරෝ නමැති විනිසුරුවරයා ගේ මෙහෙයවීම යටතේ මෙහෙයුම ...

Read More »

හොඳම විනයගරුක ක්‍රිකට් කණ්ඩායම තෝරා එයටද සම්මානයක් පිරිනමන්න! ඔබ්සර්වර් – මොබිටෙල් සම්මාන උළෙලේදි රන්ජන් මඩුගල්ලේ කියයි.

128312

  ක්‍රිකට් වැනි ක්‍රීඩාවක් මුදල් මතම දිවයන නිසා මෙයින් ක්‍රීඩාව වගේම විනය ගරුකභාවය, මනුෂ්‍යත්වය වැනි උතුම් ගුණාංග ආරක්ෂා වෙන්න ඕනා. ක්‍රීඩාවක මේ වගේ දේවල් හරිම වැදගත්. ඒ නිසා මා යෝජනාවක් කරනවා ඊළඟ සම්මාන උළෙලේ ඉඳලා හොඳම විනයගරුක ක්‍රිකට් කණ්ඩායමක් තෝරා එයටද සම්මානයක් පිරිනැමීම වැදගත් කියලා. අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ තරග ...

Read More »

ශ්‍රී වික්‍රම අති දැවන්ත නිර්මාණයක් ලෙස සිනමාවට!

170727-Sriwickrama-6

  මේ හින්සරින් කරන අදහස් දැක්වීම් පරදවා දර්ශන තලයේ රූ ගැන්වීම්වලට පසුබිම් වන රාවය ඉහළ නැඟේ. ඉඳින් භේරි වාදන නැඟේ. ජයසක් හඬ පැතිරේ. මාළිගයේ රතු පලස මත විසුල මල්පෙති තැලේ. ඒ මතින් ශ්‍රී වික්‍රම රාජසිංහ රාජාභිෂේකයට පැමිණේ. අපේ මේ කතාබස් මැද ලහි ලහියේ ‘ශ්‍රි වික්‍රම’ රූ ගැන්වේ. වේවැල්දෙනියේ වෙන්ඩෝල් ලංකා ...

Read More »

බැදුම්කර කොමිෂම හමුවේ හෙළිවන වංචනික සොභාවයෙන් රවී කරුණානායකගෙන් ගිළිහෙන මහජන විශ්වාසය!

ugtfugc

බැදුම්කර වන්චාව සම්බන්ධයෙන් චොදනා එල්ලවී ඇති හිටපු මහබැංකු අධිපතිවරයා සමග කල අයාථ මුදල් ගණුදෙනුවක් සම්බන්ධයෙන් මහ බැංකු බැඳුම්කර කොමිසම හමුවේ පෙනී සිටින ලෙස එම කොමිසම විදේශ කටයුතු අමාත්‍ය රවි කරුණානායකට සිතාසි නිකුත් කර තිබේ. කොමිසම හමුවේ සාක්ෂි දීම සඳහා පැමිණෙන ලෙස හිටපු මුදල් අමාත්‍ය හා වත්මන් විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායකට ...

Read More »

කොටින්ගේ ඩොලර් මිලියනයක ශේෂය සළකා යුරෝපා බැංකු තහනම ඉවතට!

102381689-96523843.530x298

  යුරෝපා අධිකරණය විසින් කොටි ජාත්‍යන්තර ජාලය සතු අරමුදල් තහනමද ඉවත්කර ඇත. මේ බව එම අධිකරණය ලබාදුන් නඩු තීන්දුවේ සඳහන් වී තිබේ. 2011 සහ 2015 අතර කාලයේ කොටි අරමුදල් තහනම් කර තිබූ අතර මෙම නඩු තීන්දුව නිසා එම තහනම අවලංගු වී ඇත. යුරෝපා අධිකරණය මෙම පියවර ගෙන ඇත්තේ යුරෝපය තුළ ...

Read More »

අතුරුදහන් වුවන් සේ මෙරට ලියාපදිංචි පුද්ගලයින් රැසක් විදෙස් රටවල වෙසෙන බව හෙළිවේ!

Untitled-1

  ඉකුත්දා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කෙරුණු වාර්තාවක් හරහා ශ්‍රී ලංකාවේ අතුරුදහන් වුවන් ලෙස ලේඛණ ගත කෙරුණු පුද්ගලයින් රෑසක් යුරෝපයේ සහ ඇමරිකාව කැනඩාව යන රටවල පුරවැසිකම ලැබුවන් ලෙස සහ නිත්‍යානුකූල වීසා අවසර මත නිත්‍ය පදිංචිය තහවුරු කොට සිටින බව හෙළිවී තිබේ. එක්සත් ජාතීන්ගේ සංගමයේ දකුණු ආසියානු රටවල් සදහා වු ...

Read More »

හොටෙල් කැලිෆෝනියා ගීතය සමගින් ලොව වටා රසික හදවත් පින වූ ඒ අසාහය තරුව නිමිගිය වගක සංවේදි සටහන….

images (1)

සංගීත ලෝලීන් අතර ජනප්‍රිය ‘හො ටෙල් කැලිෆෝනියා’ ගීතය සමගින් ලොව වටා රසික හදවත් පින වූ ‘ඊගල්ස්’ සංගීත කණ්ඩායමේ සම නිර්මාතෘ ග්ලෙන් ෆ්‍රේ සිය ජීවන වේදිකාවෙන් සමුගත්තේය. සංගීතඥයකු, ගායකයකු, පද රචකයකු සහ ගීත නිෂ්පාදකවරයකු වන ග්ලෙන් ෆ්‍රේ ලෝ වටා ජනප්‍රියත්වයට පත් වූයේ ‘ඊගල්ස්’ සංගීත කණ්ඩායමේ ලීඩ් ගිටාර් වාදකයා ලෙසයි. හැටහත් වන වියේ පසු වූ ඔහු මිය ගියේ නිව්යෝක් ...

Read More »

චීනය සහ රුසියාව යුද අභ්‍යාසයක!

_97034895_555051cd-04f4-4ed9-ab82-3732b581db14

  චීනය ප්‍රථම වතාවට රුසියාව සමඟ බෝල්ටික් කලාපයේ නාවික යුද අභ්‍යාසයක් අරඹයි. මේ සඳහා චීනය සිය යුද නෞකා තුනක් බෝල්ටික් කලාපයට යවා ඇති අතර රුසියානු නාවික හමුදාව සමඟ සතියක යුද අභ්‍යාසයක නිරත වනු ඇත. මින් එක් යුද නෞකාවක, ප්‍රහාරක ගුවන් යානා සහ නෞකා විනාශ කළහැකි මිසයිල සවිකර ඇති අතර එය 052D ...

Read More »

දුප්පත්කමින් පීඩා විඳින ජනතාවක් වෙසෙන මලාවි දේශයට සුපිරි ගායිකා මැඩෝනාගෙන් අංග සම්පුර්ණ ළමා රෝහළක්!

cq5dam.web.738.462

  මලාවි දේශය, දුප්පත්කමින් පීඩා විඳින ජනතාවක් වෙසෙන අප්‍රිකානු රටක්. සුපිරි පොප් ගී තරුව, මැඩෝනා මේ රටේ අසරණ දරුවන්ට දක්වන්නේ දැඩි සෙනෙහසක්. ඒ නිසයි ඇය, මලාවි දේශයේ අසරණ දරුවන් සිවු දෙනකු හදාවඩා ගනිමින් සිටින්නේ. පසුගියදා මේ සුපිරි තාරකාව දරුවන් සිවුදෙනා ද කැටුව මලාවි දේශයට පිටත්ව ගියේ එහි ඉදිකර තිබෙන ළමා ...

Read More »