Breaking News
Home / Hotnews / රටින් බැහැර ඊළාම් රජය මගින් දෙමළ මාතෘ භූමියේ සටන මෙහෙයවනවා! පාර්ලිමේන්තු මන්ත්‍රී එස්‌. ශ්‍රීධරන්

රටින් බැහැර ඊළාම් රජය මගින් දෙමළ මාතෘ භූමියේ සටන මෙහෙයවනවා! පාර්ලිමේන්තු මන්ත්‍රී එස්‌. ශ්‍රීධරන්

දෙමළ ඊළම වෙනුවෙන් වූ සටන ක්‍රියාdownload (2)ත්මක බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්‌. ශ්‍රීධරන් රටින් පිටත ඊළාම් රාජ්‍යයේ පාර්ලිමේන්තු සැසිවාරයක්‌ අමතමින් පසුගියදා සඳහන් කර ඇත.

මෙම පාර්ලිමේන්තු සැසිවාරය ඉකුත් දා ඇමරිකාවේදී පැවැති අවස්‌ථාවේ ස්‌කයිප් තාක්‍ෂණය ඔස්‌සේ අදහස්‌ දක්‌වා තිබෙන ශ්‍රීධරන් මන්ත්‍රීවරයා රටින් බැහැර ඊළාම් රජය මගින් දෙමළ මාතෘ භූමියේ සටන මෙහෙයවමින් සිටින බව ද පවසා තිබේ.

විශ්වාසය පදනම් කරගෙන ආණ්‌ඩු පෙරළියක්‌ සඳහා දෙමළ ජනතාව ඡන්දය ලබා දුන්නද, අද යහ පාලනය දෙමළ ජනතාවගේ විශ්වාසය ඉටුකිරීම පැහැර හරිමින් සිටින බව ද ශ්‍රීධරන් මන්ත්‍රීවරයා මෙහිදී අවධාරණය කර ඇත.

About SirilakaNews

Check Also

srilanka_r01_bpfe_r

රුපියල පරිහානියට ! The value of the rupee is very low

                              ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *