Home / නවකතාව / වසන්ත ගීතයයි ඔබ දුර ඈත ගිම්හානයේ 81

වසන්ත ගීතයයි ඔබ දුර ඈත ගිම්හානයේ 81

Untitled-2

ඉද හිට හමන සුළගින් සළිතවන අඹ ගසේ වියළි කොළ කීපයක් ජනේළයෙන් කාමාරයට වෑටී ඈති බව සෙව්වන්දි දුටුවේය.සුළගින් හෙළවෙන ජනෙල් රෙදි ඉහළට එසවී සිවිලිමේ ඈතිල්ලී ඈලී ගෑලී යනුද ඈයට නිරික්ෂනය විය
සෙව්වන්දි නිදි ඈදෙන් නගිට ගොස් ජනෙල් පියන්පත් වසා දෑම්මේය.

හෙට සිට සතියක් නිවාඩු නිසා සෙව්වන්දිගේ සිතට සෑනසිලි දායක හෑගීමක් ජනිතව තිබෙයි හෙට උදේම කහගොල්ලට හන්දියට ගියොත් කොළඹට හවස් වෙන්න කළින් යන්නට හෑකි වන බව දත් ඈය හවස් වෙද්දි පිටකොටුවේදී සිරිල ආය්යා හෝ සුපුන් මල්ලී හමුවිය හෑකි බව නිගමනය කලේ හවසම අරවින්ද නෑවතී සිටින පන්සලට ඔවුන් සමග යා හෑකි වන නිසාය.

ඈය අලසව යළි සිය නිදි යහනමත වෑටී අරවින්ද ගෑන සිතන්නට විය
ගෙවී ගිය දින සති මාස ප්‍රමාණයෙන් අරවින්ද තමාට කී වතාවක් හමුවුනාද ඔහු කී වතාවක් දුරකාථනයෙන් හෝ කතාකලාද සෙව්වන්දිගේ සිත ඈගෙන් විමසුවේය.

අරවින්දගේ අධ්‍යාපන කටයුතු නිමවිමට තව වසර හතරක්වත් යනු ඈතෑයි මහ බරක් ලෙස ඈගේ හිතට දෑණුනේය.තමා මේ දුවන්නේ මිරිගුවක් පිටුපස දෑයි කවමදාකවත් නුපන් සිතුවිල්ලක් ඈගේ මනසට ආවේය.

යුහුසුළුව ඇය ඒ අසහනකාරී සිතිවිල්ලෙන් බැහැරවන්නට විය අරවින්ද කෙසේ නමුත් තම මනසින් ප්‍රතික්ෂේපවනවට ඇයගේ ආත්මය හා බැදුණු දැඩි චින්තනය ඇට ඉඩ නොතිබ්බාය.

ඈය නිදි යහනෙන් නෑගිට යුහුසුළුව  නාන කාමරයට ගියේ තවත් සුළු මොහොතකින් පාසෑල වෙතයාමට වු අවශ්‍යතාවය නිසාය.

සේවය පෑමිණීමේ ලේඛණයේ අත්සන් තෑබිමට සෙව්වන්දි විදුහල්පති කාර්යාලයට් පිවිසෙන විටම විදුහල්පතිතුමා එහි සිටි නොහදුනන මෑදිවියේ කාන්තාවක් අමතා මේ ඉන්නේ සෙව්වන්දි නෝනා යෑයි ඈයව පෙන්වමින් හදුන්වාදෙන්නට වුවාය
සිදුවන්නේ කුමක්දෑයි නිරික්ෂණය කර ගෑනිමේ අපහසුතාවයෙන් සෙව්වන්දි විදුහල්පතිවරයා දෙසත් නොහදුනන කාන්තාව දෙසත් බලන්නට විය.
සෙව්වන්දි නෝනා මේ නෝනට ටිකක් ඔබ  හම්බවෙන්න ඕනෙලු! විදුහල්පති ඔවුන් දෙදෙනා දෙසම බලමින් පෑවසුහ.


දෙතුන් වතාවකට වඩා නිම්සරාගේ දුරකථනයට කතාකලද ඈය ඊට ආමන්ත්‍රණය නොකළ නිසා අරවින්ද තම දුරකථනයේ ඈයගේ රුව දෙස කනස්සල්ලෙන් යුතුව බලාසිටින්නට විය.
සරසවිය පුරා ගෑවසෙන බොහෝ පිරිස් අතරේ වුවද මහා පාළුවක් තනිකමක් ඔහුට දෑනෙන්නට විය ප්‍රමාණය ඉක්මවා වෑඩුණු අරළිය ගසේ අතුපතර හෝ එකදු අරළිය මලක් පිපි නෑති බව ඔහුට නිරික්ෂණය වුයේ ඔහු අසුන්ගෙන සිටි ගල් බංකුවේ කිසිවෙකු විසින් ලියා තිබු සටහනක් නෙත් ගෑටුණු මොහොතේය.

නුඹ දුන්න දඩුවමින්
රිදුණු මගේ සිත
සුවපත් නොවි තවමත්
ආදරණීය ආදරයක
කදුළු ලියළයි අදටත්…….

අරවින්දට ඒ ලියවුණු සටහනට යටවුණු සුසුමක් පිටවන්නට විය.
ඔහුට නිම්සරා මුලින්ම හමුවු දිනය සිහියට ආවේය.
කොළඹ නගරයේ දෑඩි රශ්මිය ඝහණ අව්වේ දෑවුණු තම අතීත ජිවිතයේ ත්‍රි විල් රස්සවේ පිරී තිබූ කටුකත්වය ඇයගේ හමුවීම හරහා නිවී ගියා නොවේ දෑයි ඔහුට සිත්විය
දෙමටගොඩ සිට බොරෑල්ලට යමින් සිටි තම ත්‍රීවීලය අත දමා ගොඩ වු නිමිසරාත් මෙත්සරාත් එතෑන් සිට තම ජිවිතයට් ආදේශ වුයේ පෙර සංසාර පුරුද්දකටදෝ යෑයි ඔහු සිතුවේ ඒ සිදුවිම් හරහා ඔහුගේ ජිවිතයේ සමහර සිදුවිම් වෙනස් වි ගිය අයුරු නිසාය
සමහරවිට තම ජිවිතයද එදා නිමිසරාගේ පාසෑල අසළදි සිදුවු අනතුරෙන් විනාශවියාමට ඉඩ නොතිබුණා නොවේදෑයි අරවින්ද ඔහුගෙන්ම ප්‍රශ්න කර ගත්තේය.

අරවින්ද හදිසියේ යමක් සිහිවුවේකු සේ යළිත් නිම්සරාව දුරකථනයෙන් ඈමතිය.
මද වේලවක් නාදවු දුරකථනය යළි නිහඩ විය.

හිස් සහ හුදකලා අනන්ත සිතිවිළි වලින් ඝහණ සිත සනසනු වස් අරවින්ද තම දකුණත ඉහළට ඔසවා තදින් නළලත පිරිමෑද පළල් කල ඈගිලි හිසකෙස් මතින් යවා හිස කෙස් සකස් කර ගත්තේය හිද වුන් අසුනේන් නෑගිට ඔහු අරළිය රුප්පාවේ හෙවන ගත් මාවත දෙස මහා හිස් බෑල්මක් හෙළීය.


නංගී මම වසන්තගේ ලොකු අම්මගේ දුව මමත් කහටකුඹුරේ මහා විද්‍යාලයේ උගන්වනවා සෙව්වන්දිට තමන් කවුද යන්න සෝමා ඈයව හදුන්වාදෙමින් පෑවසුවාය.

වෙන්න යන්නේ කුමක් දෑයි සිතා ගෑනිමට අපහසු වු සෙව්වන්දි විදුහල්පතිවරයා දෙසත් සෝමා දෙසත් බෑළුවේ කුතුහළයෙන් යුතුවය
ඒ සෑනින් විදුහල්පතිවරයා තම අසුනේන් නෑගිට පිටව ගියේ සෙව්වන්දි සහ සෝමා අතර ඈතිවන ඉතිරි කතාබහට ඇහුම්කම් දිමට තමාට අවශ්‍යතාවයක් නෑති බව හගවමින්ය.

ඉතිරිය 82   වන කොටසින්

 

 

About SirilakaNews

Check Also

Untitled-4

වසන්ත ගීතයයි ඔබ දුර ඇත ගිම්හානයේ 82 වන කොටස

කිසියම්ම කරුණක් සිහිවුණු අර්ථයෙන් මාලිංග නිම්සරා දෙසට හෑරුනේය. දෙතුන් වතාවක් ඇගේ දුරකථනය නාද වුවත් ඊට ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *